1. araki

    නයිට් පදවිය එපා

    නයිට් පදවිය එපා නයිට් පදවිය එපා ලෙන තුළ සිරවුණු තායිලන්ත දරුවන් සහ පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුමේ පුරෝගාමී මෙහෙවරක් කළේ බ්‍රිතාන්‍ය ලෙන් කිමිදුම්කරු රික් ස්ටැන්ටොන් සහ ජෝන් වොලෙන්තන් යන දෙදෙනාය. වීර වික්‍රමය හේතුවෙන් මොවුන් දෙදෙනාට නයිට් පදවි ලබා දීමට සූදානමක් පවතින නමුත් දෙදෙනා එය...
  2. araki

    සාගරයට සමුදී ගොඩට ගිය මාළුවෙක්

    සාගරයට සමුදී ගොඩට ගිය මාළුවෙක් සාගරයට සමුදී ගොඩට ගිය මාළුවෙක් ශ්‍රීමත් ඬේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් පෙළට පාදක වන්නේ සාගරයයි. 91 හැවිරිදි ඬේවිඞ් ඇටන්බරෝ කීර්තිමත් චරිතයකි. ඔහු ස්වභාවවේදියෙකි. කෘතහස්ථ රූපවාහිනී නිවේදකයකු සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ඔහු අපට...
  3. araki

    බේසමේ විෂ වායුවට ජීවිතයෙන් වන්දි ගෙවන මහ&#3505

    බේසමේ විෂ වායුවට ජීවිතයෙන් වන්දි ගෙවන මහ&#3505 බේසමේ විෂ වායුවට ජීවිතයෙන් වන්දි ගෙවන මහනුවර දරුවෝ... සමන්ති වීරසේකර ශ්‍රී ලංකාවේ වායු දූෂණය සහිත වායු දූෂණයෙන් වැඩිම බලපෑමක්‌ ඇති දිස්‌ත්‍රික්‌කවලින් මුල් තැන ගන්නේ මහනුවර දිස්‌ත්‍රික්‌කයය. අතිශය ජනාකීර්ණ කොළඹ දිස්‌ත්‍රික්‌කයට වඩා...
  4. araki

    විශිෂ්ටතම භෞතික විද්‍යා සොයා ගැනීමක් කළ

    විශිෂ්ටතම භෞතික විද්‍යා සොයා ගැනීමක් කළ විශිෂ්ටතම භෞතික විද්‍යා සොයා ගැනීමක් කළ ලාංකික මහාචාර්යවරයා රංග ඩයස් අභියෝග ජයගත් මිනිස්සු මහාචාර්ය රංග ප්‍රභාෂ්වර ඩයස් (රංග ඩයස්) අපි පදිංචි වෙලා හිටියෙ කොට්ටාවේ. ළමා විය ගත කළ විදිය මට හොඳට මතකයි. ඒ කාලය ඇත්තටම හරිම සුන්දරයි. මහා ලොකු දිය...
  5. araki

    සිරිපා මහ හිමේ මිනිසුන් නොගිය ඉසව්

    සිරිපා මහ හිමේ මිනිසුන් නොගිය ඉසව් සිරිපා මහ හිමේ මිනිසුන් නොගිය ඉසව් සමනල රක්ශිතය යනු ලංකාවේ තිබෙන ජෛව විවිධත්වය සහ සොබා නිර්මාණ බහුලම ඉසව්ව වන අතර සමනල කන්ද යනු ශ්‍රී ලංකාවේ විශාල ජනතාවක් තරණය කර ඇති ලංකාවේ උසින් පස්වන ස්ථානයේ වැජඹෙන මීටර 2243 ක් පමණ උසැති කන්දකි. බුදුන් වහන්සේගේ...
  6. araki

    තායි ලෙනක සිරවූ දරුවන්

    තායි ලෙනක සිරවූ දරුවන් 13 දෙනා යහතින් ඉන්නවා තායිලන්තයේ භූ ගත ලෙන තුළ දින නවයක් තිස්සේ සිරවී සිටින පා පන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු යහතින් සිටින බව තහවුරු වී ඇත. මේ බව තහවුරු කර ගැනිමට හැකි වූයේ ජලයෙන් පිරි ගිය ලෙන් පද්ධතියේ එම කණ්ඩායම සොයා මෙහෙයුම් සිදු කළ බ්‍රිතාන්‍ය...
  7. araki

    තිරුපති වන්දනාවට කලින් මෙය කියවන්න...

    තිරුපති වන්දනාවට කලින් මෙය කියවන්න... තිරුපති වන්දනාවට කලින් මෙය කියවන්න... තිරුපති දෙවොල ලොව බලවත්ම මෙන්ම ජනප්‍රියම විෂ්ණු දෙවොලයි. ශ්‍රී ලාංකික දේශපාලකයන් ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දෙනෙක්‌ වර්ෂයක්‌ පාසා තිරුපති වන්දනාවේ යති. තිරුපති යනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ, අන්ද්‍රd ප්‍රදේශයේ...
  8. araki

    දියකඩිත්ත මැද අපූරු ලෝකයක්

    දියකඩිත්ත මැද අපූරු ලෝකයක් දියකඩිත්ත මැද අපූරු ලෝකයක් ‘සමුදුරු සුවිසැරිය’ ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි සාගරය සහ ගොඩබිම අතර මායිම වෙරළ ය. මුහුදු වෙරළ වැලිවලින් පමණක් නොව, ඇතැම් තැන්වල ගල් ගොඩැලිවලින් ද සමන්විත ය. මෙම මායිමේ ජීවත්වන සාගරය හා බැඳුණු ජීවීන්ගේ වික්‍රම...
  9. araki

    මැලිබන් වීදියේ ඕල්කට්තුමාගේ නිවස

    මැලිබන් වීදියේ ඕල්කට්තුමාගේ නිවස මැලිබන් වීදියේ ඕල්කට්තුමාගේ නිවස සිහිවටනයක පසුබ්ම් කතාව පිටකොටුවේ නොරිස් වීදිය නොහොත් ඕල්කට් මාවතේ ඕල්කට් පිළිරුව අසලට යන්න. මෙය පිහිටුවා ඇත්තේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටය. ඕල්කට් පිළිරුව අසල සිට ඕල්කට්තුමාගේ ගෙදරට යන පාර අහන්න. සිය දෙනෙකුගෙන්...
  10. araki

    විදෙස් අත පෙවීමෙන් වැනසුණු යේමනය

    විදෙස් අත පෙවීමෙන් වැනසුණු යේමනය විදෙස් අත පෙවීමෙන් වැනසුණු යේමනය වළපල්ලට ගිය රටවල් කෛරාටික දේශපාලකයින් විසින් අද ලොව බොහෝ රටවල් විනාශ කර අවසානය. එවැනි රටවල වංචනිකයින්ට එරෙහි සටන වංචනිකයින් අතට පත්වීම අභාග්‍යයකි. එම දේශයන්හි වැඩිපුර සිටිනුයේ වංචාව හා දූෂණයට එරෙහි සටන කොල්ල කන දූෂිතයින්ය...
  11. araki

    හයබූසා 2 ශටලය රයුගු වෙත ළඟාවේ

    හයබූසා 2 ශටලය රයුගු වෙත ළඟාවේ හයබූසා 2 ශටලය රයුගු වෙත ළඟාවේ වසර හතරකට පෙර අභ්‍යාවකාශ ගත කෙරුනු හයබූසා 2 නම් ජපන් අභ්‍යවකාශ ශටලය එහි ඉලක්කය වෙත ලඟා වී ඇතැයි පැවසේ. 2014 වර්ෂයේ දී ටනෙගෂිමා ගුවන් කඳවුරෙන් උඩු ගුවනට ගමන් කළ යානය දියමන්ති හැඩැති රයුගු නම් ඇස්ටරොයිඩය වෙත සාර්ථකව ලඟාවී ඇත. රයුගු වෙත...
  12. araki

    හරිත සාගරයේ අසිරිමත් ජීවිත

    හරිත සාගරයේ අසිරිමත් ජීවිත හරිත සාගරයේ අසිරිමත් ජීවිත ‘සමුදුරු සුවිසැරිය’ ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි භෝජන සංග්‍රහය ලෝකයේ සියලු හරිත සාගර එක් කළත්, ඒ සැම පරදවන ජීවයෙන් පිරුණු, ‘හිටිහැටියේ පහළ වන’ හරිත සාගර ද ඇත. මුහුදු තණ පිට්ටනි, කඩොලාන වනාන්තර, කෙල්ප් වනාන්තර මෙන් නොව...
  13. araki

    රූමස්සල හැදුණේ සූර්යයාගෙන් කඩාවැටුණු උල&

    රූමස්සල හැදුණේ සූර්යයාගෙන් කඩාවැටුණු උල& රූමස්සල හැදුණේ සූර්යයාගෙන් කඩාවැටුණු උල්කාපාතයකින්ද ? ගාල්ල සිට මාතර දෙසට කිලෝමීටර් දෙකක් පමණ දුර ගෙවා ගිය විට ස්වභාව සෞන්දර්යයෙන් අනූන සිතුවමක් බඳු කඳුවැටියක් හමුවේ. ලොව වෙනත් කිසිදු පරිසර පද්ධතියක් හා සම කළ නොහැකි අමුතුම ආකාරයේ පරිසර...
  14. araki

    ඊජිප්තුවේ මහා පිරමීඩ

    ඊජිප්තුවේ මහා පිරමීඩ ඊජිප්තුවේ මහා පිරමීඩ ලෝකයාට පුදුමයක් වුණු ලෝකයේ පුදුම 7 ලෝක පුදුම යනුවෙන් හැඳින්වෙන්නේ, මිනිසා විසින් නිර්මාණය කළ සිත් අදහාගත නොහැකි, ඉතා අපූරු ඉදිකිරීම් සහ නිර්මාණය. ගොඩනැගිලි, ප්‍රතිමා, ස්මාරක ආදිය මෙම පුදුම අතරට ඇතුළත්ය. ලෝකයේ ඉපැරණි පුදුම 7 සහ නූතන...
  15. araki

    සියනෑවේ පිහිටි අභිරහස් උමං

    සියනෑවේ පිහිටි අභිරහස් උමං සියනෑවේ පිහිටි අභිරහස් උමං ලංකාවේ අභිරහස් ස්ථාන සියනෑව නැතහොත් ගම්පහ නිට්ටඹුව කිතුල්ගල හා වරකාපොළ අතර ප්‍රදේශය යනු අතීත රජ දවස සශ්‍රික බුදු දහමෙන් අනූන පින්වත් බිම් කඩක් බවටත් ඒ තුළ පිහිටි පුරාණ විහාර හා ඒවායේ පසුබිම් තොරතුරු මත පදනම්ව එම ප්‍රදේශවල පිහිටි...
  16. araki

    කොළඹ ඇති ඉපැරණිම ගොඩනැගිල්ල කුමක්ද

    කොළඹ ඇති ඉපැරණිම ගොඩනැගිල්ල කුමක්ද නරියා සහ වෘකයා පටලවාගෙන ලන්දේසීන් කොළඹ හැදූ පල්ලිය සිහිවටනයක පසුබ්ම් කතාව සිහිවටනයක පසුබිම් කතාව ලියනවිට දුරකතනයෙන් බොහෝදෙනා විමසන කරුණක් ඇත. ඒ කොළඹ ඇති ඉපැරණිම ගොඩනැගිල්ල කුමක්ද යන ප්‍රශ්නයයි. මීට වසර 55කට පෙර දිනක පුවත්පත් වාර්තාවක් පළකොට තිබුණේ...
  17. araki

    විල්මට් ඒ. පෙරේරා

    විල්මට් ඒ. පෙරේරා නිදහස් අධ්‍යාපනයේ පියා මතුගමින් පැරදවූ විල්මට් ඒ. පෙරේරා සුද්දන්ගේ පාලනයට මෙරට යටත්ව තිබූ යුගයේ එම අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව නැගී සිටි කිහිප දෙනකු වූ අතර බහුතර පිරිස වූයේ ඉංග්‍රීසීන්ගෙන් නොයෙකුත් වරප්‍රසාද තාන්න මාන්න ලබමින් සුඛිත මුදිත දිවියක් ගතකළවුන්ය. දේශපාලන අරමුණ...
  18. araki

    ඇල්බට්‌ අයින්ස්‌ටයින්ගේ වර්ගවාදී සටහන්

    ඇල්බට්‌ අයින්ස්‌ටයින්ගේ වර්ගවාදී සටහන් ඇල්බට්‌ අයින්ස්‌ටයින්ගේ වර්ගවාදී සටහන් 5වර්ගවාදී සහ විදේශිකයන්ට එරෙහි අදහස්‌ බොහොමයක්‌ ඇතුළත් ඇල්බට්‌ අයින්ස්‌ටයින්ගේ සංචාරක දිනපොත් මෑතකදී ප්‍රසිද්ධියට පත් කර තිබේ. 1922 ඔක්‌තෝබර් මාසයේ සිට 1923 මාර්තු මාසය අතර කාලයේ ආසියාවේ සහ මැද පෙරදිග රටවල ඔහු කළ...
  19. araki

    රන් දෙවොලේ මෙහෙයුමේ මොසාඩ් කතාව

    රන් දෙවොලේ මෙහෙයුමේ මොසාඩ් කතාව රන් දෙවොලේ මෙහෙයුමේ මොසාඩ් කතාව ජූනි 06 වැනි දින ඉන්දියාවේ විශේෂ දිනයකි. ඒ එදින Operation Blue Star හෙවත් රන්දෙවොල ගලවා ගැනීමේ මෙහෙයුමේ සංවත්සර දිනය වන බැවිනි. Operation Blue Star හමුදාමය ඉතිහාසයේ අති විශේෂ වූ මෙහෙයුමකි. Operation Blue Star ක්‍රියාත්මක වුණේ...
  20. araki

    ඇෆ්ගනිස්ථානයේදී අතුරුදන් නියමුවා

    ඇෆ්ගනිස්ථානයේදී අතුරුදන් නියමුවා ඇෆ්ගනිස්ථානයේදී අතුරුදන් නියමුවා වසර 35කට පසු හමුවෙයි ! ඇෆ්ගනිස්ථානු මුජහිඩීන් ත්‍රස්ථවාදීන් විසින් 1987 දී ගුවන්යානා නාශක මිසයිල ප්‍රහාරයකින් බිම හෙළන ලද ​සෝවියට් රුසියානු ප්‍රහාරක යානයක් පැදවූ නියමුවකු, වසර තිහකට පසුව ඇෆ්ගනිස්ථානු සිර කඳවුරක සිටියදී...

    No contents