1. araki

    ගිනි නිවන ශොට් ගන් එක

    ගිනි නිවන ශොට් ගන් එක ගිනි නිවන ශොට් ගන් එක the video is about a shotgun that shoots air to put out a fire fA9Gd1M0BCQ
  2. araki

    මුගටියන් රවට්ටන කලහාරි කවුඩා

    මුගටියන් රවට්ටන කලහාරි කවුඩා මුගටියන් රවට්ටන කලහාරි කවුඩා කීර්තිමත් පරිසරවේදියකු ද වන ශ්‍රීමත් ඬේවිඞ් ඇටන්බරෝ ඉදිරිපත් කරන, බී.බී.සී. නිෂ්පාදනයක් වන, ‘බ්ලූ ප්ලැනට්’ කතාමාලාවට පාදක වන්නේ සාගරයයි. එම කතාමාලාව පාදක කර ගනිමින්, සාගර ජීවීන්ගේ විස්මිත තොරතුරු ‘සමුදුරු සුවිසැරිය’ යන නමින්...
  3. araki

    නිශාචරයන් සැරිසරන පරෙවියන්ගල කඳු මුදුන

    නිශාචරයන් සැරිසරන පරෙවියන්ගල කඳු මුදුන නිශාචරයන් සැරිසරන පරෙවියන්ගල කඳු මුදුන ක්‍රියාදාම චාරිකා කඳු මුදුනතේ අපි හිමිදිරියේ අසිරිය හිමිදිරියේ අසිරිය හිරු එළිය පතිත වූ වන පියස පැහැදිලිය. සුන්දරත්වයෙන් අනූනය. කඳු තරණයකදී විශාල දුරක් පයින් යාමට සිදු වන්නේ මහ රූස්ස ගස් පිරුණු...
  4. araki

    වැරැදි ගුවන් පථයට බාලා

    වැරැදි ගුවන් පථයට බාලා වැරැදි ගුවන් පථයට බාලා මාලදිවයිනේ මාලේ අගනුවරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා පැමිණි ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් වැරදි ගුවන් පථයකට ගොඩබෑම හේතුවෙන් සිදුවන්නට ගිය මාරක අනතුරක් නූලෙන් වැළැකී ගියේය. කේරළයේ තිරුවනාතපුරම් සිට මාලේ බලා පැමිණි එයාර්බස් ඒ 320...
  5. araki

    ගරිල්ලන්ගේ නැවක් අල්ලයි

    ගරිල්ලන්ගේ නැවක් අල්ලයි ගරිල්ලන්ගේ නැවක් අල්ලයි යේමනයේ සටන්වදින හවුදි ගරිල්ලන්ට රැගෙන යමින් තිබු කුඩා ප්‍රමාණයේ ආයුධ නැවක් ඇඩෙන් බොක්ක මුහුදු ප්‍රදේශයේදි අත්අඩංගුවට ගැනීමට එක්සත් ජනපද නාවික හමුදාව සමත් වී ඇති බව වාර්තා වේ. ඉරානයේ සිටින හවුදි ගරින්ලන්ට සහය දක්වන කණ්ඩායම් ආයුධ සපයන්නට ඇති...
  6. araki

    කිරිගල්පොත්ත කඳු මුදුන

    කිරිගල්පොත්ත කඳු මුදුන වළාකුළු වනාන්තරයක්වූ කිරිගල්පොත්ත කඳු මුදුන ලංකාවේ අභිරහස් ස්ථාන ලංකාවේ දෙවන උසම කන්ද වන්නේ කිරිගල්පොත්තයි. එය හැර කිරිගල්පොත්ත ලෙස නම් ලත් වෙනත් කන්දක් පිළිබඳ අති බහුතරයක් සංචාරකයන් දැන සිටියේ නැති නමුත් මේ නකල්ස්වල සිව් වන උසම කන්ද කිරිගල්පොත්ත බවත්...
  7. araki

    එදා රටවල් ඇල්ලූ පෘතුගීසිකාරයා අද නට්ටං ව&#3545

    එදා රටවල් ඇල්ලූ පෘතුගීසිකාරයා අද නට්ටං ව&#3545 එදා රටවල් ඇල්ලූ පෘතුගීසිකාරයා අද නට්ටං වෙලා පෘතුගාලය කාලයකට ඉහත එනම් ක්‍රි.ව. 1500 සිට 1800 දක්වා කාලය තුළ ඉතා බලසම්පන්න වෙළෙඳ නැවක හමුදාවක් තිබුණු බව ඉතිහාසය කියයි. මෙම නාවික ශක්තිය හේතුකොටගෙන රටවල් ගණනාවක් යටත් කරගෙන තිබුණි. මෙම රටවල් අතර...
  8. araki

    මහ වන මැද සැඟවුණු හිස්තුනක් ඇති තුන්තිස්&#3484

    මහ වන මැද සැඟවුණු හිස්තුනක් ඇති තුන්තිස්&#3484 මහ වන මැද සැඟවුණු හිස්තුනක් ඇති තුන්තිස්ගල ලංකාවේ අබිරහස් ස්ථාන තුන්තිස්ගල කන්ද දුම්බර වනපෙත යනු මධ්‍යම කඳුකරයේ උතුරු හා ඊසාන දිග මායිම්ව වන්නට පැතිරුණු ජෛව විවිධත්වයෙන් අනූන වනපියසකි. දේශයටම අනන්‍ය වූ ශාක වර්ග, මල් වර්ග සේම සත්ව වර්ග...
  9. araki

    නාවිකයන්ට මඟ පෙන්වූ ඇලෙක්සැන්ඩ්‍රියා ප්&

    නාවිකයන්ට මඟ පෙන්වූ ඇලෙක්සැන්ඩ්‍රියා ප්& <H2 class=entry-title style="FONT-SIZE: 35px; LINE-HEIGHT: 40px">නාවිකයන්ට මඟ පෙන්වූ ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදීපාගාරය ලෝකයාට පුදුමයක් වුණු ලෝකයේ ඉපැරණි පුදුම 7 ලෝක පුදුම යනුවෙන් හැඳින්වෙන්නේ, මිනිසා විසින් නිර්මාණය කළ සිත් අදහා ගත නොහැකි...
  10. araki

    මන්ත්‍රී පුටුව හා බ්‍රෝහියර්ගේ බූරු ඇඳ

    මන්ත්‍රී පුටුව හා බ්‍රෝහියර්ගේ බූරු ඇඳ මන්ත්‍රී පුටුව හා බ්‍රෝහියර්ගේ බූරු ඇඳ රාජසිංහ රජතුමාගේ රාජ්‍ය සමයේදි බ්‍රෝහියර් රාජ්‍ය අමුත්තන් පිරිසක් දින කිහිපයක් නැවතී සුහද හමුවක් සඳහා පැමි​නෙණ බවක් දැන්වීය. මේ අමුත්තන් පිරිස පිළිගැනීමට සතුටු වූ රජතුමා ඒ ආරාධනය පිළිගත්තේය. ඒ බව ඔවුන්ටද දැන්...
  11. araki

    මළ සිරුරක කැබැල්ලකින් සොයාගත් අබිරහසක්

    මළ සිරුරක කැබැල්ලකින් සොයාගත් අබිරහසක් මළ සිරුරක කැබැල්ලකින් සොයාගත් අබිරහසක් මළවුන්ගේ අනාවරණ කැනඩාවේ මොන්ට්‍රියෙල් නගරය මැදින් ගලා බසිනා හම්බර් නදී තොමෝ නගරය අලංකාර කරමින් හම්බර් විල කරා ගමන් කරන්නීය. මොන්ට්‍රියෙල් යනු ඍතු භේදය ඉතා හොඳින් දැකිය හැකි නගරයකි. දෙසැම්බර් සිට පෙබරවාරි...
  12. araki

    ඉංග්‍රීසින් ප්‍රථමයෙන් අල්ලා ගත් ඕස්ට්‍&

    ඉංග්‍රීසින් ප්‍රථමයෙන් අල්ලා ගත් ඕස්ට්‍& ඉංග්‍රීසින් ප්‍රථමයෙන් අල්ලා ගත් ඕස්ට්‍රේලියානු ඇබර්ජිනුවා 1623 දී ලන්දේසි ජාතික ජෑන් කාස්ටෙන්ස් (Jan Carsetenz) ඕස්ට්‍රේලියාවේ උතුරේ පිහිටි කේප් යෝක් වලට ගොඩ බැස්ස විට ඇබරිජිනියන් වැසියකු අල්ලා ගත්තේය. එහි පරාමාර්ථය වූයේ නිව් හෝලන්ඩ්...
  13. araki

    උඩරට දුම්රිය මාර්ගයේ මනහර බිංගෙවල්

    උඩරට දුම්රිය මාර්ගයේ මනහර බිංගෙවල් උඩරට දුම්රිය මාර්ගයේ මනහර බිංගෙවල් අහස් නවයේ (ආරුක්කු නවයේ) දුම්රිය පාලම ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 42 කි. මෙම දුම්රිය ස්ථාන දෙක අතර, දුම්රිය බිංගෙවල් අටක් පිහිටා ඇත. මෙම දුම්රිය ස්ථාන දෙක අතර...
  14. araki

    දුම්බර වන පෙතේ සැඟවුණු ‘‘දෙවැනි’’ කිරිගල්පො&#3

    දුම්බර වන පෙතේ සැඟවුණු ‘‘දෙවැනි’’ කිරිගල්පො&#3 දුම්බර වන පෙතේ සැඟවුණු ‘‘දෙවැනි’’ කිරිගල්පොත්ත ලංකාවේ අබ්රහස් ස්ථාන මාතලේ පෙදෙසින් පෙනෙන කඳු ‘‘සොබාසිරි’’ අපි යනු හුදෙක් විනෝදයකට ක්‍රියාදාම සංචාර යන්නවුන් පිරිසක් නොවෙයි. සෑම ගමනක්ම අපට ගවේෂණයකි. මන්ද මිනිස් පහස නොලද, කාලයේ වැලිතලාවෙන්...
  15. araki

    කුවෙිටි රටේ 2018-10-5 සමන්මලි

    කුවෙිටි රටේ 2018-10-5 සමන්මලි කුවෙිටි රටේ 2018-10-5 වන දින පැවෙත්වෙන සුරම්‍යරාත්‍රිය සංගිත ප්‍රසංගයට .බුදු දහමට අපහාස කරන කල සමන්මලි සහභාගි වන බැවින් බෞද්ධ ඔබ මෙම සංගිත රාත්‍රියට සහබාගි වෙන්න එපා...
  16. araki

    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මව කියන කතාව

    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මව කියන කතාව පොඩි පුතා මහණ කළා කියලා තාත්තා මා එක්ක මාස දෙකක්ම කතා කළේ නෑ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මව කියන කතාව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගැන ලංකාවේ නොදන්නා කෙනකු නැති තරම්මය. ඒ උන්වහන්සේ දැන් දැන් මෙරට ප්‍රසිද්ධ චරිතයක් වී ඇති නිසාය. නැතහොත් උන්වහන්සේගේ...
  17. araki

    ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ

    ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ලෝක පාපන්දු පිටියේ හැඩකාර සුපිරි තරුව ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ පෘතුගීසිකාරයා ශ්‍රී ලංකාව ඔවුනගේ යටත් විජිතයක් බවට පත් කරගෙන සිටියේ 1505 සිට 1658 දක්වා වූ කාලයේදීය. එලෙසින් පෘතුගාලය තවත් රටවල් යටත් කරගන්නට ඇත. ඒ නිසාම ඔවුනගේ යටත් විජිත වාසී ජනතාව මේ පෘතුගීසීන්ට වෛර කරන්නට...
  18. araki

    පෙතිකඩ බිසවගේ ආභරණ හැංඟූ දිය නොසිඳෙන ළිඳ

    පෙතිකඩ බිසවගේ ආභරණ හැංඟූ දිය නොසිඳෙන ළිඳ පෙතිකඩ බිසවගේ ආභරණ හැංඟූ දිය නොසිඳෙන ළිඳ මා ඔයේ ඉවුරු දිගේ සැලව රජමහ විහාරස්ථානය බලන බලකොටුව මා ඔය අසුපිනි ඇල්ලෙන් පහතට ගලා වැටෙන දිය පහර මා ඔය ලෙස ගලා යයි. ගංගාව දෙපසින් පිහිටා ඇති මෙරට ඉපැරණි ඓතිහාසික ස්ථාන කිහිපයක්ම පවතින අතර එම...
  19. araki

    අඟහරුගේ කාබනික අණු හමුවේ

    අඟහරුගේ කාබනික අණු හමුවේ අඟහරුගේ කාබනික අණු හමුවේ තරු පිරි අහස නාසා ආයතනය විසින් කියුරියෝසිටි අභ්‍යාවකාශ යානාව අඟහරු මතට යැව්වේ එ් මත ජීවීන් ඇත්දැයි සොයා බැලීමටය. දිගු කාලයක් තිස්සේ එම යානාව අඟහරු මත ජීවය සොයමින් සැරිසරයි. මෑතකදී, අඟහරු මතින් කාබනික අණු සොයා ගැනීමට හැකිවූ බව...
  20. araki

    First non-stop flight between Australia and UK set for take-off

    First non-stop flight between Australia and UK set for take-off https://www.flightradar24.com/data/flights/qf9# The inaugural, historic flight departs Perth on Saturday evening, completing the 9,000-mile journey in just over 17 hours Qantas’ Boeing 787-9...

    No contents