සෙල්ෆියක් කළ හදිය
සෙල්ෆියක් කළ හදිය
පසුගිය 2017 වසරේ, ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවැත්වුණු, විශ්ව රූ රැජින තරගාවලිය අතරතුරේ, ඉරාකය නියෝජනය කරමින් ඊට ඉදිරිපත් වුණු සුරූපිනිය සාරා ඉඩාන්, ඊශ්‍රායල සුරූපිනිය ඇඩාර් ගැන්ඬේල්ස්මාන් සමඟ සෙල්ෆි ඡායාරූපයක් ලබා ගත්තාය.
‘ඉරාක සුරූපිනිය සහ ඊශ්‍රායල...