ඔම්ලට් ආප්ප, පීසා ආප්ප ඇතුලු වෙනස්ම මාදිලියට ආප්ප හදාගත හැකි ක්‍රම 5ක්
තාච්චිය පදම් කිරීම
කොයි ආප්ප හදන්නත් හොඳ තාච්චියක් ඕන. අළුතෙන් ගන්න ආප්ප තාච්චියක් නම් ඒකට වතුර ටිකක් පුරවල ගොරක කෑලි හතරක් පහක් දාල තම්බ ගන්න. ඊට පස්සෙ ඒ ගොරකා ටික තාච්චියේ හොඳට අතුල්ලලා තෙල් ටිකක් ගාගත්තු රෙද්දකින්...