සුරතලාගේ සෞඛ්‍යය
අපේ නිවෙස් වල සුරතලයට ඇති දැඩි කරන සතුන් අපේ පවුලේම කොටසක් වගෙයි. අපිට වෙන වැඩ, යාළුවො ගොඩක් හිටියට, එයාලගෙ ජීවිතේම ගොඩ නැගී ඇත්තේ අප වටය. අපේ ආදරය ලබමින්, අපිට ආදරය පළකරමින් ජීවත් වෙන එයාලට අපි ඇරුණහම වෙන යාලුවෙක් හෝ පිහිටක් නෑ. ඉතින් ඒ අයගැන නිතරම හොයල බලල එයාලව රැකගන්න...