තමුන්ගෙ කලින් කසාදෙ ලමයට නඩත්තුවත් හරියට නොගෙවපු එකා, අල්ලපු ගෙදර ස්විමින් පූල් එක පැත්තට හරෝලා CCTV දාපු එකා රටට වැඩක් කරාවිද බං.
ක්‍රිකට කෙනෙක් හැටියට ඌ හොද උනාට ඌ දේශපාලකයෙක් හැටියට හොදවෙන්නෙ නෑ.
කලුතර නම් දන්නෙ නෑ. ඕකා ගම්පහින් ඉල්ලුවොත් නම් අනිවා දිනනවා. ගම්පහ ඉන්නෙ එච්චරට හරක්...