දුම්රිය_ගාර්ඩ්වරයා
පහුගිය දවස් වල දුම්රියක එක්තරා ගාර්ඩ්වරයෙකු සහ මගියෙකු අතර සිදුවන බහින්-බස් වන වීඩියෝවක් සමාජ ජාල අතර වේගයෙන් පැතිර ගියේය.. 99 % පිරිසක් ඔහුව දැඩි ලෙස විවේචනය කරලා තිබ්බා. එම වීඩියෝව දැකපු මටද ඇතිවුයේ ඔහු පිළිබඳව දැඩි ආවේගයකි. නමුත් පසුවට කල්පනා කරලා බලනකොට මා හට යම් දෙයක් වැටහුණේමි.
එකතරා අයුරකින් දුම්රිය ගාර්ඩ්වරයා කර ඇත්තේ යහපත් ක්‍රියාවක් ලෙස සලකන්න පුළුවන්. ඔහු කාන්තාවන් පමණක් ඔහුගේ මැදිරියට ඇතුළු කරගෙන තිබෙන්නේ යහපත් චේතනාවෙන්ය. සාමාන්‍යයෙන් කාන්තාවකට දුම්රියක පාපුවරුවේ එල්ලී ගමන් කරන්නට තරම් ශක්තියක් නොමැත. කාන්තාවන් ගැන අනුකම්පා සිතී තම මැදිරියට ඇතුළු කරගෙන ඇත. ඔබගේ මව සහෝදරිය සිටියානම් කෙබඳුද කියා ඔබ ඔබේ සිතෙන්ම හිතලා බලන්න. නමුත් පිරිමි මගියා දැඩි ලෙස ඔහු සමග වාද කරන්නට ගොස් ඇති බව වැටහේ. එම වීඩියෝවේ කොටස් සමාජ ජාල වෙත එක කර නොමැති බව වැටහේ.
මෙය දුටු බොහෝ පිරිස් ඔහු වෙත දැඩි විවේචනාත්මක වාග් ප්‍රහාර එල්ල කරන්නේ මේ නිසා වෙන් බව පැහැදිලිය. දුම්රිය ගාර්ඩ්ද හොඳ පුද්ගලයෙක් ලෙස සැලකිය නොහැක. ඔහු කුණුහරුප කියාගෙන පැමිණීම නොහොබිනා ක්‍රියාවකි. සාමාන්‍යයෙන් බහුතරයක් දුම්රිය සේවකයින්ගේ විනය සහ ක්‍රියාකලාපයන් අශෝබනය. දුම්රිය සේවකයෝ කුමක් හෝ හේතුවක් නිසාවෙන් කේන්ති ගිය විට අම්මට කියා පටන් ගනිති. මෙය මා දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන කවුළුවල සිටින්නන්ගෙන් බොහෝ විට දැක ඇත.
මේ වීඩියෝව පිළිබඳව මධ්‍යස්ථව සිතීම වඩාත් යෝග්‍ය වේ. සමහරු ඔහුට පොට්ටයා යනුවෙන්ද පරිභව කොට තිබුණි. ශාරීරික දුර්වලතාවයන් අල්ලා අපහස කිරීම මනුෂ්‍ය ක්‍රියාවක් නොවන බව මාගේ හැඟීමයි.