ඩිල්ෂාන් මේ පාර පොහොට්ටුවෙන් කලුතරට ඉල්ලනවාලු. මමනම් කැමති කොළඹ බදුල්ල වගේ පැත්තකින් ඉල්ලනවාට. UNP ජන්ද ගොඩක් කඩන්න පුලුවන් වෙයි
කවුද බං ඩිල්ෂාන් කියන්නේ අපේ අල්ලපු ගෙදර ඉන්න ටයිල් අල්ලන එකාද ඌ නම් හොද මිනිහා ඌ ඉල්ලුවොත් මොන පැත්තෙන් උනත් මගේ ජන්දේ ඌට දෙනවා

T.M Dilshan
ක්රිකට් ගහන එකාද ඌ ඇත්තට හොද මනුස්සායක් කියලා උබලා හිතනවද බං ඒ උනාට හොද ක්රිකටර් කෙනෙක් මිනිහා ඉන්නේ පිටකෝට්ටේ රජමහ විහාරේ පිටිපස්සේ ගෙදරක මං දන්න විස්තර වගයක් තියනවා එවාගේ ඇත්ත නැත්ත දන්නේනැතිව මං කැමති නෑ එවා ප්රචාරය කරලා මුගේ ජන්ද කඩන්න

Sirada, apeth tile wagayak thiyenawa allaganna.
Me paranam chande denne mulin wede kerunoth thamai.
ක්රිකට් ගහන එකාද ඌ ඇත්තට හොද මනුස්සායක් කියලා උබලා හිතනවද බං ඒ උනාට හොද ක්රිකටර් කෙනෙක් මිනිහා ඉන්නේ පිටකෝට්ටේ රජමහ විහාරේ පිටිපස්සේ ගෙදරක මං දන්න විස්තර වගයක් තියනවා එවාගේ ඇත්ත නැත්ත දන්නේනැතිව මං කැමති නෑ එවා ප්රචාරය කරලා මුගේ ජන්ද කඩන්න
ඩිල්ෂාන් මේ පාර පොහොට්ටුවෙන් කලුතරට ඉල්ලනවාලු. මමනම් කැමති කොළඹ බදුල්ල වගේ පැත්තකින් ඉල්ලනවාට. UNP ජන්ද ගොඩක් කඩන්න පුලුවන් වෙයි

උඹ කැමතිද ඩිල්ෂාන් අගමැති වෙනවට?![]()
ඌ අගමැති වෙන්නෙ නෑ බන්. හැබැයි පර්ලිමෙන්තුවට යනවා

ක්රිකට් ගහන එකාද ඌ ඇත්තට හොද මනුස්සායක් කියලා උබලා හිතනවද බං ඒ උනාට හොද ක්රිකටර් කෙනෙක් මිනිහා ඉන්නේ පිටකෝට්ටේ රජමහ විහාරේ පිටිපස්සේ ගෙදරක මං දන්න විස්තර වගයක් තියනවා එවාගේ ඇත්ත නැත්ත දන්නේනැතිව මං කැමති නෑ එවා ප්රචාරය කරලා මුගේ ජන්ද කඩන්න
කවුද බං ඩිල්ෂාන් කියන්නේ අපේ අල්ලපු ගෙදර ඉන්න ටයිල් අල්ලන එකාද ඌ නම් හොද මිනිහා ඌ ඉල්ලුවොත් මොන පැත්තෙන් උනත් මගේ ජන්දේ ඌට දෙනවා

තමුන්ගෙ කලින් කසාදෙ ලමයට නඩත්තුවත් හරියට නොගෙවපු එකා, අල්ලපු ගෙදර ස්විමින් පූල් එක පැත්තට හරෝලා CCTV දාපු එකා රටට වැඩක් කරාවිද බං.
ක්රිකට කෙනෙක් හැටියට ඌ හොද උනාට ඌ දේශපාලකයෙක් හැටියට හොදවෙන්නෙ නෑ.
කලුතර නම් දන්නෙ නෑ. ඕකා ගම්පහින් ඉල්ලුවොත් නම් අනිවා දිනනවා. ගම්පහ ඉන්නෙ එච්චරට හරක්. මර්වින්, උපේක්ශා, චතුර, ජෝන්, රන්ජන් වගෙ කාලකණ්නි පාර්ලිමේන්තු යවපු මීහරක් ඉන්න පැත්තනේ ඕක.

කවුද බං ඩිල්ෂාන් කියන්නේ අපේ අල්ලපු ගෙදර ඉන්න ටයිල් අල්ලන එකාද ඌ නම් හොද මිනිහා ඌ ඉල්ලුවොත් මොන පැත්තෙන් උනත් මගේ ජන්දේ ඌට දෙනවා

ලන්කාවෙ අනිත් පැති කියලත් ලොකු වෙනසක් නැ, ගාල්ලෙන් ඉල්ලන්න දාලා අනර්කලිලා එහෙමත් තෙරුනෙ මිනිස්සු චන්දෙ දෙන්නෙ පුද්ගලයා බලලා නෙමෙයි පක්ශෙ බලලා , අනිත් එක ඔය හොදයි කියලා තොරලා යවන්න ලන්කාවෙ මිනිස්සු නැ හැමොගෙම හොර හිත, නිතියක් තියෙන රටකුත් නෙමෙයි නෙ![]()