අපි ප්‍රාර්ථනා කරමු මහින්ද මාම මෙයට අනුව ගනන් අඩුකරාවි කියල...

trending economics වෙබ් අඩවියට අනුව එය මේ වනවිට තවත් අඩුවී ඇතඅපි ප්‍රාර්ථනා කරමු මහින්ද මාම මෙයට අනුව ගනන් අඩුකරාවි කියල මොකද මංගල මාමි ගණන් ඉස්සුවේ ඕක වැඩිවුනා කියන නෙව
![]()
රාජපක්ෂගේ පුනරාගමනයේ ආර්ථික ප්‍රතිවිපාක
01. සහන මල්ලේ බලපෑම.
උද්ගතව ඇති දේශපාලන වාතාවරණය හමුවේ, තාවකාලිකව හෝ ජන මනස තමන්ට රිසි වන ලෙස මෙහෙයවා ගැනීමේ කූටෝපායක් ලෙස, ජාතික ආර්ථිකයේ ශක්තිමත්වීමකින් තොරව, මුදල් ඇමතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ විසින් යෝජනා කළ තෙල් මිල ඇතුළු ඇතැම් භාණ්ඩවල මිල කෘත‍්රීම ලෙස අඩු කිරීමත්, එමෙන්ම ඇතැම් බදුවර්ග කපා හැරීමත් නිසා වසරකට ඇති වන බලපෑම රුපියල් බිලියන 150ක් (කෝටි 15,000ක්) ඉක්මවන අතර, එය රටේ සමස්ථ බදු ආදායමින් 10%ක පමණ ප්රමාණයක් වේ. කෙටිකාලීන වශයෙන් මෙය පවත්වාගෙන යෑමට ඉඩ දීමෙන් සිදුවන්නේ, එම ආදායම අහිමි වීමත් සමග, මධ්යකාලීන ලෙස පහත සඳහන් ප්රතිඵල උදාවීමය.
i) ආණ්ඩුවේ අහිමි වූ ආදායම් වෙනුවට, ආදායම් වැඩිකර ගැනීම සඳහා අනෙක් භාණ්ඩවල බදු වැඩිකිරීම හෝ වැට් බදු ප්රමාණය වැඩි කිරීම. ඒ අනුව, එක් භාණ්ඩ ප්රමාණයක මිල අඩුවෙද්දී තවත් භාණ්ඩ ප්රමාණයක මිල වැඩිවනු ඇත.
(චම්පික රණවක )

75 ta tiyeddin 95 ta denna puluwan kiwa gammanpila![]()


තෙල් මිල අඩු කරනවට අකමැති අයත් ඉන්නවයි කියන්නේ LOL. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ලෝක තෙල් මිල අඩුවීමේ ප්‍රවණතාව ගැන කියන්න
![]()
තෙල් මිල අඩු කරනවට අකමැති අයත් ඉන්නවයි කියන්නේ LOL. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ලෝක තෙල් මිල අඩුවීමේ ප්‍රවණතාව ගැන කියන්න
![]()


ඔය erozan නම් වෙන්න බෑ.. ඌ මේ thread එකට ආවනම් thread එක වනසල තමයි යන්නෙ.. ඌ thread එක බලල rep කපල විතරක් නම් යන්නඑ නැ.. ඌ thread එකකට ගියොත් ඒකෙ තියන රනිල්ට support වගේ පේන post සේරටම කුනුහරපෙන් බනිනව..
මම උබට +Rep දුන්න..
තෙල් මිල අඩු කරනවට අකමැති අයත් ඉන්නවයි කියන්නේ LOL. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ලෝක තෙල් මිල අඩුවීමේ ප්‍රවණතාව ගැන කියන්න
![]()
adu weida..rep+++
මම නම් රෙප් කැපුවෙ නැ.. රෙප් 15+
නමුත් ඩොලර් රේට් එක වැඩිවීම නිසා මෙම වාසිය එලෙසම ලබාගත නොහැක. කෙසේවෙතත් රුපියල් පහකින් හෝ ඉන්ධන මිල අඩුකළාට තුති