Exp almost 4 years. දැන් වැඩ කරන්නෙ Python, R, Big Data Project එකක. US Company එකක. Python R නම් තාම පටන් ගත්ත විතරයි. ඒ අතරෙ C# වැඩ තියනව. දැන් ඉන්නෙ 4වෙනි ජොබ් එකේ. ජොබ් 4 Language 4කි කලේ. Ruby PHP C# VB දැන් R or Python.අවුරුද්දෙන් අවුරුද්ද Jobs මාරු උනා. ආයිත් මාරුවෙන්න Idea එකක් නෑ දැනට