මෙකයි මචන් කෙස් එක .මන් පොඩ්ඩක් ගේම් ගහන පැත්තට බරයි .
එත් මන් ලග තියන මැෂින් එක මේක .
බෝර්ඩ් එකත් මේක
IH81M H81 Motherboard DDR3
මන් දැනට රැම් ගහල SSD ගහල මේක අප්ග්‍රේඩ් කළා .පවර් යුනිට් එකත් අප්ඩේට් කළා ..
මේකේ ඔන්බෝර්ඩ් එකක් තියෙන්නේ
ග්‍රැපික් කාඩ් එකක් යුස් උනත් පට්ට ගණන .අරන් මේ බෝඩ් එකට හරි ගියේ නැත්නම් එහෙම ගත්තේ නෑ මන්
පිටිපස්සේ ඩිස්ප්ලේ පෝට් එකයි VGA පෝර්ට් එකයි තියනවා .මට මේකට මොනිටර්ස් දෙකක් සෙට් කරගන්න බැරිද .
එකක වීඩියෝ බලන ගමන් ඉගෙන ගන්න වගේ .
දැනට බෝඩ් එක අප්ග්‍රේඩ් කරගන්නවත් විදිහක් නෑ