දුරකථනය සවිස් කලයුතු අවස්ථා
*වතුරේ (ඕනෑම ද්‍රවයක )වැටුණු විට
*සැම මාස 6 කට වරක්
මුලින්ම ජංගම් දුරකතන 2 දී වගේ පරිස්සමෙන් (රිබන් කඩන්නේ නැතිව, ස්පිකර් කඩන්නේ නැතිව) ෆෝන් එක ගලවගන්න. ඊට පස්සේ ෆෝන් එකේ සිග්නල් ඇන්ටෙන එකත් ගලවගන්න. සමහරෙවගේ ඇන එහෙම දල තියනවා (ගොඩක් ෆෝන් වල ස්පිකර් එක තියෙන්නේ...