ජංගම දුරකතනයක ic හා ඒ සම්බන්ද රෝග 2 කොටස
Power ic
දුරකතනයට අවශ්‍ය සියලුම විදුලිය ඒ ඒ ප්‍රමාණයන්ගෙන් බෙදාහරියි.
අක්‍රිය වීමෙන් on නොවීම හා ic එක ෂොට් වීමෙන් දුරකථනය රත්වේ / ඉක්මනින් බැටරි බැසයයි
Audio ic
දුරකතනයේ සියලුම ශබ්ද පාලන්යකරයි. (ear peace, main speaker )
අක්‍රිය වීමෙන් ශබ්දයන්...