මම ICT commerce වලින් කරේ. මම ප්‍රේපර් එකට හොදට ලිව්වා. ඉස්කොලේ විභාගවලට 78 ක් තිබ්බා:D. ඒත් A/L වල S එකක් අවේ.:no::no: මට හරි පුදුමයි! මට පැට්‍රිකල් හොඳට පුළුවන්!:D:D:D ඒත් වැඩේ කියන්නේ ඒ ලෙවල් වැඩක් නෑනේ. මම ආපහු කරන්න ඉන්නේ. (රීකරේක්ෂන් දෑම්මා):confused::confused::confused:
අපේ ඉස්කොලෙන්...