Dialog Mobile Broadband Billing Problem??????????

uddikamaho

Member
Sep 22, 2008
202
2
0
Sri Lanka
මම ලඟදී මොබිටෙල් වල ඉදලා ඩයලොග් වලට මාරු වුනා. මගේ තියෙන්නේ 1490 අන්ලිමිටඩ් පැකේජ් එක. ගියා මාසේ බිලේ තියෙනවා

MONTHLY SERVICES
GPRS Rental = 1490.00
PRO-RATE TOTAL = 432.58

මෙකේ PRO-RATE කියන්නේ මොකක්ද???? ඇයි එහෙම එකක් එකතු කළේ???

දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නන
:confused::confused::confused::confused::confused:
 

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    ohoma enne machan umba billing date ekata kalin package eka gaththama. Billing date eka enne hama masema 5 wenida. 5 wenidata kalin gaththoth e dina ganata additional charge wenawa
     
    • Like
    Reactions: uddikamaho

    dhilan

    Member
    Sep 15, 2006
    22
    0
    0
    ඩයලොග් එකේ මෙහෙම සීන් එකක් තියෙනවා ....
    අපි බිල ගෙවන්නේ use කරපු මාසෙට නෙමෙයි ඊලඟ මාසෙට ... ඒ කියන්නේ one month in advance ...

    පලවෙනි මාසෙට බිල එ‍න්නෙ ‍connection එක active වෙච්ච දවසෙ ඉදන් billing cycle එක ඉවර වෙන දවසට වෙනකන් දවස් වලට අයිති බිලේ කොටසයි ඊලග මාසේ මුළු බිලයි ...

    එකියන්නේ උඹ ගියමාසේ 25 connection එක ග‍ත්තොත් & මේ මාසේ 5 වෙනිදාට උ‍ඹේ billing cycle එක ඉවරනම් ‍පලවෙනි බිලට ගිය මාසේ 25 ඉදන් මේ මාසේ 4 වෙනකන් බිලට අයිත් කොටසයි ... මේ මාසේ 5 ඉඳන් එන මාසේ 4 වෙනකන් FULL බිල් එකයි දෙකම එනවා ....
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    umba package eka ganne hariyatama billing date eka dawase nemei ne ban , e umba ganna dawase indan billing date ekata wenakam charge karana tikai pro rate kiyala watenne :)