uddikamaho

Member
Sep 22, 2008
202
2
0
Sri Lanka
මම ICT commerce වලින් කරේ. මම ප්‍රේපර් එකට හොදට ලිව්වා. ඉස්කොලේ විභාගවලට 78 ක් තිබ්බා:D. ඒත් A/L වල S එකක් අවේ.:no::no: මට හරි පුදුමයි! මට පැට්‍රිකල් හොඳට පුළුවන්!:D:D:D ඒත් වැඩේ කියන්නේ ඒ ලෙවල් වැඩක් නෑනේ. මම ආපහු කරන්න ඉන්නේ. (රීකරේක්ෂන් දෑම්මා):confused::confused::confused:

අපේ ඉස්කොලෙන් විද්‍යා අංශයෙන් අයිටී කරන්න දුන් නැති හින්දා මම සයන්ස් වලින් කොමස්වලට මාරුවේලා කරේ.:angry::angry::angry::angry::angry:

Last edited:

uddikamaho

Member
Sep 22, 2008
202
2
0
Sri Lanka
කා ගාව හරි අයිටී ප්‍රේපර්ස් තියෙනවානම් මට දෙන්නකෝ! මම කලාස් යන්නේ නෑ. අයිටී ප්‍රේපර් මාකින් එක හොයාගන්න නැද්ද? තියෙනවානම් දෙන්නකෝ!
 
SMJ

Junior member
  • Dec 9, 2008
    320
    20
    18
    BinaryLand 0,1
    කා ගාව හරි අයිටී ප්‍රේපර්ස් තියෙනවානම් මට දෙන්නකෝ! මම කලාස් යන්නේ නෑ. අයිටී ප්‍රේපර් මාකින් එක හොයාගන්න නැද්ද? තියෙනවානම් දෙන්නකෝ!

    2011 IT PAPER EKA ME FB PAGE EKE THIYENAWA !!! :):):)

    http://www.facebook.com/pages/AL-ICT-Force/254629264601211?sk=wall

    THAWA PAPER EKAK (MODEL) But Sinhala Medium ! ME PDF EKE ANTHIMA HARIYE THIYENAWA
    !

    http://www.doenets.lk/exam/docs/ebooks/sin_technology_vol7.pdf
     
    Last edited:
    • Like
    Reactions: uddikamaho

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම ICT commerce වලින් කරේ. මම ප්‍රේපර් එකට හොදට ලිව්වා. ඉස්කොලේ විභාගවලට 78 ක් තිබ්බා:D. ඒත් A/L වල S එකක් අවේ.:no::no: මට හරි පුදුමයි! මට පැට්‍රිකල් හොඳට පුළුවන්!:D:D:D ඒත් වැඩේ කියන්නේ ඒ ලෙවල් වැඩක් නෑනේ. මම ආපහු කරන්න ඉන්නේ. (රීකරේක්ෂන් දෑම්මා):confused::confused::confused:

    අපේ ඉස්කොලෙන් විද්‍යා අංශයෙන් අයිටී කරන්න දුන් නැති හින්දා මම සයන්ස් වලින් කොමස්වලට මාරුවේලා කරේ.:angry::angry::angry::angry::angry:

    apeth maths/bio unta it karanna ba
     
    silibilla

    Member
    Nov 21, 2011
    221
    8
    0
    Sri Lanka

    SMJ

    Junior member
  • Dec 9, 2008
    320
    20
    18
    BinaryLand 0,1