චීනයේ ඈනුම් යැවීම මම සති 3කට විතර කලින් චීනේ ඉන්නකොට ගත්ත ෆොටෝ එකක් මේ. සූම් කරලා බැලුවම තමයි දැක්කේ එකේ ඇනුම් යවන අය දෙන්නෙක්ම ඉන්න බව.