අහන ප්‍රශ්න පේන්නෙම නෑ නේ
උඹේ දේශපාලනෙත් ඔන්න ඔය වගේ තමා තේරුම් ගනිං
ඔට්ටු පැරදිලා ෆේක් වලිං හැංගි හැංගි එලකිරි ආපු එකෙක් අනික් උන්ට උපදෙස් දෙනව එලකිරි එන විදිහ ගැන![]()
මනුස්සයො මම ෆේක් වලින් ආව කියල ඔප්පු කරල කියෝපන් කියන දෙයක් නිකන් බුරන්ඩ එපා..උබ හිතාගෙන ඉන්නෙ උබ වගේ කියල..උබනෙ කොන්ද පන නැතුව ෆේක් හදාගෙන පස්සෙන් පන්නන්නෙ වරෙන් කොන්ද පන තියෙනවනම් හරි එකෙන්..




