රෑ දවල් නිදාගන්නෙ නැතිව ඉඳල, ඇටැක් ප්ලෑන් කරලා, ප්ලේන් ගාන ගණන් කරලා, Youtube ට්වීඩියෝ හදල, ට්රම්ප් ට advice දීල, කිරියෙත් පෝස්ට් කරලා අන්තිමට ඇටැක් එක ඉවර වුනාට පස්සෙ දැන් එතන nuclear radiation එකක් නැහැල්ලු.
ඒ කියන්නෙ ඉරාන් කාරයො nukes ටික අයින් කරගෙනද?
නැත්තම් ඇටැක් එක වැරදිලාද?
නැත්තම්...