හොරෙන්ම රටින් පනී
මැදමූලන පරාජිත ඒකාධිපතියා එල්ලෙන්නට ගිය ඉන්දියානු පොල් කෙන්දත් පිදුරු ගහත් නැගී ආ මහජන කෝපය හමුවේ යලි ඉන්දියාවට පලා ගිහින් :):)
පොල්කෙන්දක හෝ පිදුරු ගහක හෝ එල්ලී නියත පරාජයෙන් ගැලවීම සඳහා මැදමූලන ඒකාධිපති පවුල විසින් බොලිවුඩයෙන් ආනයනය කළ ජැකලින් සහ සල්මන් කාන් තරු යුවල...