1. NmkpN

    SLT awuruddata free Gb

    SLT awuruddata free Gb nadda machanala
  2. NmkpN

    Uber eats delivery partner job එක කොහොමද?

    Uber eats delivery partner job එක කොහොමද? :)Uber eats delivery partner job එක කොහොමද? job එක කරපු අයට ලැබුනු experience මොනවද? කොහොමද job එකඅමාරුද ලාබයක් තියෙනවද? නැත්නම් bike එක විනාස වෙන එක විතරද?
  3. NmkpN

    ස්කුටරයක් ගෙනවා

    ස්කුටරයක් ගෙනවා අලුතින් ස්කුටරයක් ගෙනවා ස්කුටර් වල choke එකක් එන්නෙ නැත්තෙ ඇයි? petrol වහන්න on off වෑල් එකත් නැ. scooter වල ගියර් වැටෙන technology කොහොමද?:confused: රණ්තුංග මොටර්ස් එකෙන් ගත්තෙ brand new
  4. NmkpN

    what happened to yify torrents 2018

    yify torrent site eka wada nane ban .mokoda seen eka :confused::confused:
  5. NmkpN

    IDM eka chrome ekata add karana hati kiyahllako

    IDM eka chrome ekata add karla youtube video ekak download karaganna hati kiyapalla. net eke search karla kala ta hariyanne nane. :(:(:(
  6. NmkpN

    A/L result ada ra enawo

    ada 12 n passe kattiya goda da mada da thiranaya wei :cool::cool::cool::cool:
  7. NmkpN

    HIKING BACKPACK

    Travelling bag එකක් ගන්න එලකිරියෙ සෙට් එකෙන් ඇහුවා එකෙක් වත් සප් එකක් දුන්නේ නෑ. ඉතින් ඉයෙ ලිබටියේ ඇවිද්දා තිබ්බ ඔක්කොම රු8000න් උඩ.මන් හිතන් ගියේ 4000 6000 ත් අතර ගානක් තමා. අන්තිමේ ආවා කොටුවට කඩවල් 10ක විතර ඇවිදලා ගත්තා එකක් 5000කට.කට්ටියගේ දාපල්ලකො බලන්න.ගාන සදාරනද බඩු හොදයිද.මට වැරදුනානම්...
  8. NmkpN

    Traveling Bag

    හොඳ කල් පෑවත්මක් තියෙන traveling බෑග් එකක් ගන්න තියෙන්නේ කොහෙද? :frown::frown::frown::frown:
  9. NmkpN

    Motorola Moto G5 Plus

    Motorola Moto G5 plus Motorola Moto G5 plusඑකක් ගන්න හිතුනා. හැම තැනම තියෙන්නේ bangkokවලින් ගෙනාපුවාbangkok import phone වල quality කොහොමද. bangkok phoneඑක ගත්ත එවුන් ඉන්නවා නම් කියපල්ලකො විස්තර ටිකක්:rolleyes::rolleyes: ebay ගෙන්නන්නත් හිතෙනවා.tax එක්ක කියක් වේයිද දන්නෙ නැ.:oo:
  10. NmkpN

    CM 125

    CM125 එකක් ගත්තා මෙක 6v තියෙන්නේ.මට 12v කරගන්න(CDI කරගන්න)පුලුවන් තැනක් කියහල්ලා ගම්පහ පැත්තේ නම් වඩා හොදයි.යන වියදමත් පුලුවන්නම් කියපල්ලා. :confused::confused::confused:

    No contents