Motorola Moto G5 plus
Motorola Moto G5 plusඑකක් ගන්න හිතුනා. හැම තැනම තියෙන්නේ bangkokවලින් ගෙනාපුවාbangkok import phone වල quality කොහොමද. bangkok phoneඑක ගත්ත එවුන් ඉන්නවා නම් කියපල්ලකො විස්තර ටිකක්

ebay ගෙන්නන්නත් හිතෙනවා.tax එක්ක කියක් වේයිද දන්නෙ නැ.