කඩේ අඹ අවුල් ඇයි
අපි කඩෙන් අඹ ගෙඩියක් ගත්තාම ඉස්සර වගෙ නෙමේයි දැන් කිසිම රසක් නැ නේද? දැන් අඹ වලට මොනාහරි chemical එකක් use වෙනවා ඉදවන්න.
මන් note කරපු දෙයක් මේක, කඩෙන් ගෙනාපු ගොඩක් අඹ වල පොත්ත දිහා බැලුවාම කහපාට පැල්ලම් වගේ තියෙනවා හරියට අපේ ඇගේ තියෙන අලුහම් වගෙ මෙහෙම තියෙන අඹ නම් කන්න බැ...