City & Guilds Level 4 Text Book ( Electrical/Electronic )

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    City & Guilds Level 4 Diploma Text Book ( Electrical/Electronic )

    මම City & Guilds Level 4 Diploma in Electrical and Electronic Engineering හි Principles of Electrical/Electronic Engineering කියන විෂය සම්පුර්ණයෙන් ආවරණය වන පරිදි ටිකක් විතර සරලව පොතක් ලියලා තියනවා.. එක publish කිරීමෙන් මට හෝ City & Guilds කරන ශිෂ්‍යන්ට වැඩක් වෙයිද?

    මම ඒක ලියලා තියන්නේ ඉංග්‍රීසියෙන්...එක ඉංග්‍රීසියෙන් ම
    publish කරන එකද හොද? නැත්නම් සිංහලට පරිවර්තනය කරලා
    publish කරන එකද ලංකාවේ ශිෂ්‍යන්ට ප්‍රයෝජනවත් වෙන්නේ ...?


    City & Guilds කරන අය ඉන්නවනම් පොඩ්ඩක් අදහස් දක්වන්න...මොකද මං මේක Advanced Diploma, Graduate Diploma, Postgraduate Diploma දක්වාම Continue කරන්නයි හිතන් ඉන්නේ...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අන්න මචං හොදයි. සිංහලෙන් දානං එපා. බන් කඩ්ඩෙන් දාපන්. කරනවනම් ඔන්න හොද වැඩක්. පේපර්ස් වලට උත්තර යවන්ම හැටිත්
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    Godak watina deyak machan.godak kattiya job karana gaman oka karanne.eyala self study karanawa.e wage ayata sahenna watinawa.digatama liyapan machan.english walinma liyapan.course eka issarata yanne engish walinne.rep+