1. C

    MAta MEke Direct link ekak dendo

    kawru hari mata meke direct link ekak dennako nattan seedbox ekakata dala hari kamak na https://kat.cr/lost-the-complete-series-season-1-2-3-4-5-6-english-subs-t8777922.html
  2. C

    Best valuable credit card in sri lanka..??

    guys, what is the Best valuable credit card in sri lanka..??
  3. C

    Free to Air MPEG-4 Reciver

    Machanla mata free to air MPEG4 decorder ekak ganna one. Ubala dannawada ganna tanak.. Price ekat ekkama dapan machan:)
  4. C

    Fujitsu LIFEBOOK AH77/U Notebook for sale

    Fujitsu LIFEBOOK AH77/U, Notebook, Clamshell, 2.4 GHz, Intel Core i7-4xxx, i7-4722HQ Long summary description Fujitsu LIFEBOOK AH77/U: Fujitsu LIFEBOOK AH77/U. Product type: Notebook, Colour of product: Red, black, white Form factor: Clamshell. Processor frequency: 2.4 GHz, Processor...
  5. C

    Singapore

    මචන් මන් කලින් සිංග ගිහින් නැ. මට සිංග වලින් branded computers , computer parts , අඩුවට ගන්න තැනක් කියන්න warranty ත් එක්ක :confused:
  6. C

    Free to Air Tv

    ඔයාලා යුස් කරන ෆ්‍රි සැටලයිට් චැනල් මොනවා ද..? යුස් කරන සැටලයිට් එකත් එක්කම දාන්න
  7. C

    Anniversary එකට දෙන්න දෙයක්

    Anniversary එකට දෙන්න දෙයක් මචන්ලා Girlfriend ට Anniversary එකට දෙන්න දෙයක් කියපල්ලකෝ :love:
  8. C

    WiFi Bridge කරන හැටි

    මට දැනගන්න ඕනේ ZTE H108l Router එකයි ඒ කිව්වේ මේක d-link dsl 2750u රවුටරයයි WiFi හරහා bridge කරන්නේ කොහොමද..? ZTE එකට ඉන්ටෙර්නෙට් තියේ ඒක d-link එකට සම්බන්ද කරන්නයි ඕනේ
  9. C

    Need a Paypal help

    Oyala Payoneer card eka link karala tiyena paypal eka hadala tiyenne Mona Country eke vidiyatada?
  10. C

    Need A Big Help

    Format කරපු PC එකක ෆොටෝ වගයක් ගන්න ඕනේ මේකට හරියන Data Recovery එක මොකක්ද..? බාගන්න ලින්ක් එකකුත් දාන්න
  11. C

    kapruka.com

    මචන්ලා kapruka.com හොදද..? උන්ගේ ගානනම් අඩුයි අනික ගෙදරටම ගෙනත් දෙනවනේ අව්ලකට තියෙන්නේ කලින් සල්ලි ගෙවන්න වෙන එක මේකෙන් එක එක අයිටම් ගෙන්නගත්ත එවුන් ඉන්නවනම් මේක ගැන කියන්න බලන්න :yes:
  12. C

    මට මේ template එක හොයලා දෙන්න

    මට මේ template එක හොයලා දෙන්න http://www.bestofjoomla.com/component/option,com_bestoftemplate/task,detail/Itemid,46/id,4066/
  13. C

    ITN බලාපල්ලා පට්ට ඕයි

    ITN බලාපල්ලා පට්ට ඕයි පට්ට ඕයි
  14. C

    Template එකක් හොයලා ඕනේ

    Template එකක් හොයලා ඕනේ මචන්ලා මට මේවගේ Template එකක් හොයලා දෙන්න. leopardtrails.com
  15. C

    Dialog TV වැඩ නැතෝ

    මචන්ලා උබලගේත් Dialog TV වැඩ නැද්ද...? E52-32 Searching for signal කියලා වැටෙනවා එත් අහසේනම් එක වලාකුලක් නැ Dialog එකට කෝල් කරා එකෙක්වත් ගන්නේ නැ :angry:
  16. C

    Starting a Computer shop

    Machanla computer shop ekak start karanna kiyak wage yaida..?
  17. C

    අඩුවට ඇදුම්

    මචන්ලා අඩුවට ඇදුම් ගන්න ප්ලේස් එකක් කියපන්කො ඇදුම් වල ගණනුත් එකක් දාන්න
  18. C

    මචන්ලා ෆ්‍රී සීඩ් බොක්ස්

    මචන්ලා ෆ්‍රී සීඩ් බොක්ස් මචන්ලා ෆ්‍රී සීඩ් බොක්ස් එකක් හොයල දියන්කෝ ටොරන්ට් අප්ලෝඩ් කරන්න
  19. C

    VGA Helpppp

    මචන්ලා මේ VGA එක හොදද ???? http://www.ebay.com/itm/New-1GB-128Bit-GT630-DDR2-VGA-DVI-HDMI-PCI-E-x16-Video-Graphics-Card-/351105692224?pt=PCC_Video_TV_Cards&hash=item51bf87b240#shpCntId නැත්තන් 42$ වලට වගේ ගෙන්නන්න පුළුවන් එකක් කියන්නකෝ
  20. C

    කොල්ලනේ Battlefield Play4free ගහමුද ?

    කොල්ලනේ Battlefield Play4free ගහමුද ? කව්ද Battlefield Play4free ගහන්නේ....? කට්ටිය සෙට් වෙලා ගහමුද ? සුද්දොත් එක්ක ගහලා ඇති වෙලා බන් http://battlefield.play4free.com/en/ උබලගේ දැනටමත් ගහනවානම් නම් පහලින් කමෙන්ට් කරපන් මන් add කරගන්නම් :D

    No contents