කොල්ලනේ Battlefield Play4free ගහමුද ?

chathura225

Active member
  • Aug 14, 2012
    576
    63
    28
    කොල්ලනේ Battlefield Play4free ගහමුද ?

    කව්ද Battlefield Play4free ගහන්නේ....?
    කට්ටිය සෙට් වෙලා ගහමුද ?
    සුද්දොත් එක්ක ගහලා ඇති වෙලා බන්
    http://battlefield.play4free.com/en/

    උබලගේ දැනටමත් ගහනවානම් නම් පහලින් කමෙන්ට් කරපන් මන් add කරගන්නම් :D