WiFi Bridge කරන හැටි

chathura225

Active member
  • Aug 14, 2012
    575
    63
    28
    මට දැනගන්න ඕනේ ZTE H108l Router එකයි ඒ කිව්වේ මේක
    W020130827554751852653.png


    d-link dsl 2750u
    DSL-2750u.png


    රවුටරයයි WiFi හරහා bridge කරන්නේ කොහොමද..?
    ZTE එකට ඉන්ටෙර්නෙට් තියේ ඒක d-link එකට සම්බන්ද කරන්නයි ඕනේ