මචන්ලා, පොඩි මුදලකින් කරන්න පුළුවන් හොදම ආයෝජනය මොකක්ද? මම අහන්නේ, අපි හිතමු 50,000ක් වගේ පොඩි මුදලකින් සල්ලි හොයන්න පටන් ගන්නව කියල කෙනෙක්...එයාට මොනවද කරන්න පුළුවන් හොද දේවල් තියෙන්නේ?
මම අහන්නේ ව්‍යාපාරයක් වගේ දෙයක් ම නෙමෙයි, මොකක් ම හරි දෙයක් කරලා මේ 50,000 වැඩි වර්ධනය කරගන්න පුළුවන් හොදම...