ජාතික_ශෝක_දිනයක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජාතික_ශෝක_දිනයක්

    කුසල් ජනිත් වීරයානන්ට අහිමි වූ ශතකය පිලිබඳව අපගේ බලවත් සංවේගය...:(:(

    ලකුණු 99යි...කනගාටුයි සිඞ්හලූ..මම ටීම් එකේ ආසම එකා මූ :(

    කුසල් ජනිත් ට අහිමි වූ ශතකය ගැන ඔබටත් දුකයි නම් බම්ප් කරන්න :(:(:(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ow bn kakula nondi gaha gaha gahuwe :(
    awlk nah thirimanne innawane

    තිරිමාන්නය වැඩක් නැහැ...කුසල එල කොල්ල බන්...අපරාදේ...ඌ උඩ නොගහ එකක් ගහ ගත්ත නම් මොකෝ වෙන්නේ :( මම ආයේ ක්‍රිකට් මැච් බලන්න ගත්තෙත් මූ නිසා බන්...නැත්තම එපා වෙලා හිටියේ..සිරාවටම දුකයි :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    reputation_neg.gif
    ජාතික_ශෝක_දිනයක් 11-04-2015 11:24 PM title eka wenas karapan GON HARAKA.

    :no::(:(:(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කව්ද රෙප් කපපු එකා :lol: :lol:
    ඇයි යකෝ 99ට ඖට් වෙනවට වඩා හොඳ නැද්ද 199ක්ම ගහල ඖට් වුනානං ශතකෙකුයි තව අර්ධ ශතකෙකුත් තියෙනවනෙ :lol: :lol:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹලා ආස කුසල්ට නෙමේ බන්ස්ලා
    සනත්ට
    සනත් විදියට කුසලා ගහන නිසයි කුසලා ගහනවා බලන්න ආසහා ඌ අවුට් උනාම ඉස්සර සනත් අවුට් උනාම දුක් වෙනවා වගේ දුක් වෙන්නේ
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උඹලා ආස කුසල්ට නෙමේ බන්ස්ලා
    සනත්ට
    සනත් විදියට කුසලා ගහන නිසයි කුසලා ගහනවා බලන්න ආසහා ඌ අවුට් උනාම ඉස්සර සනත් අවුට් උනාම දුක් වෙනවා වගේ දුක් වෙන්නේ

    issara sanath ta thami kauruth kamati, dan inna eka kiyanna ona na ne?