මචන් ලා, මේක මම බොහොම කාලෙකට ඉස්සර, මම හිතන්නේ අවුරුදු 5ක් හෝ 6ක් නැත්තම් ඊටත් වැඩිය කලින් සති අන්ත පත්තරේක කියවපු කෙටි කතාවක්...:) ඉතින් මම කල්පනා කරා එකේ ප්‍රතිනිර්මාණයක් මට පුළුවන් හැටියට කරලා උබලට කියවන්න දාන්න...:D වෙලාව ටිකක් හම්බුනු නිසා මාගේ මතකේ තිබ්බ කොටස් ටික එකතු කරලා මේ විදිහට...