1. kolavari

    SLT usage??

    දැන් SLT එකේ free නයිට් ඩේටා නැද්ද? අද බලනකොට මගේ පැකේජ් එකේ ඩේටා ඔක්කොම ඉවර වෙලා 85GB තිබුනා...මුන් මහා හොර යක්කුනේ.. මම මෙච්චර පාවිච්ච් කරන්නෙත් නැහැ,,අනේමන්ද මොකක්ද මේ කියල..දැන් ඉතින් extra GB දාගෙන නටන්න වෙනවා.. අනිත් එක upload යන්නේ නයිට් ඩේටා වලින් නෙමෙයිද දැන්? මුන්ගේ මොකක් හරි...
  2. kolavari

    හෙලකුරු - බිස්නස්

    linkedin එකේ මේ පොස්ට් එක දැකල නිකන් හිතුන දෙයක් කිරියේ දාන්න හිතුනා.. මේ කියන ඇප් එකේ බිස්නස් මොඩ්ල් එක මොකක්ද බන්?? මේක නිකන් යුනිකෝඩ් කීබෝඩ් එකක් නේද? මම නම් කීබෝඩ් දාගෙන නැහැ මොකද android වල එන එක මට හොඳටම ප්‍රමාණවත් නිසා...කොහොම උනත් කීබෝඩ් ඇප් එකකින් මේ වගේ බිස්නස් එකක් ගොඩනගන්න පුලුවන්ද...
  3. kolavari

    අනුරගේ ටැක්ස් කතාව

    අපිට නහයෙන් උඩටම හිර වෙන ගානට ටැක්ස් ගහලා, හොඳට කාලා ඇඳලා හිටපු උන්ට යන එන මන් නැති කරපු රනිලගේ ආන්ඩුවේ උනුයි, උන්ට කඩේ යන උනුත් අනුරයට බනිනවා දැක්කා මේන් මූ ටැක්ස් ගහන්න යනෝ කියලා :lol: මම දැක්කා මනූෂයද කොහෙද අහනවා එහෙම ටැක්ස් ගැහුවොත් තරැනයෝ දියුණු වෙන්නේ කොහොමද කියලා 🤣🤣 මුන් හිතන් ඉන්නේ අපි...
  4. kolavari

    ලීසිං රේට් - සහ තවත් ප්‍රශ්න

    මචන් ලා, මේ දවස් වල යන ලීසිං රේට් කොහොමද? LB එකේ අඩුයි කියල කෙනෙක් කිව්වා..නමුත් උන්ව ෂුවර් කරන්න පුලුවන්ද? බැංකුවකින් වගේ ගන්න එකද හොඳ නැත්තම් ලීසිං කම්පැනි එකකින් ගන්න එකද? අනිත් එක උඹල වාහනයක් ගන්නවා නම් විකුණන එකාට advance එකක් දෙනවද? කීයක් වගේ දෙනවද? එහෙම දෙනකොට මොනවද සැලකිය යුතු කරුණු...
  5. kolavari

    SLT Fiber HG8245H5 Admin access?

    සුබ උදෑසනක් මා ප්‍රිය එළකිරි යහළුවනේ..:love: SLT එකේ මේ model එකේ (Modem / Router / ONT - මොන මගුල හරි) අපිට හම්බෙන්නේ default යුසර්නෙම් පාස්වර්ඩ් විදිහට user / user කියල නේ..මේ login එකේ admin access එකක් නැහැ නේද? :baffled: මුන් මේක අපිට දෙනකොට default එන configurations අයින් කරලා කස්ටම්...
  6. kolavari

    ලක්ෂ 50 - 60 අතර හොඳ වාහන මොනවද?

    මේ දවස් වල මාකට් එක අනුව බැලුවම ලක්ෂ 50 සිට 60土 දක්වා range එකේ තියෙන හොඳ වාහන මොනවද මචන් ලා ? :confused: මම නිකමට බලපු සෙට් එකක් තියෙනවා..අදහසක් නැහැ එත්..Honda FIT GP5 එක, නැත්තම් Aqua එකත් ඒ ලඟින් ටිකක් යනවා කියල දැක්ක..මේවා හැබැයි 50හේ range එකේ නෙමෙයි,,,හැටෙන් උඩ තියෙන්නේ...මම හොයන්නේ ඔය...
  7. kolavari

    Mobitel Roaming

    මචන්ලා ලංකාවෙන් එලියට යනවා නම් මොබිටෙල් කනෙක්ෂන් එකට විශේෂයෙන් roaming හදාගන්න ඕනෙද? උන්ගේ සයිට් එකේ තියෙන විදිහට කොහොමත් රෝමින් තියෙනවා වගේ එකකුත් තේරෙනවා...postpaid පැකේජ් එකක් තියෙන්නේ...අපිට ඩේටා, කෝල් ගන්න වගේ දේවල් පුලුවන්ද? බැහැපු ගමන් ලංකාවේ නම්බර් එකකට වගේ කෝල් එකක් ගන්න පුලුවන්ද එහෙම...
  8. kolavari

    කිරුලපන ධම්මවිජය හිමියන්ව ඉලක්ක කරගනිමින් සමාජ ජාලා තුළ පැතිරෙන අසත්‍ය ප්‍රචාර!

    කිරුලපන ධම්මවිජය හිමියන් ඇතැම් විට ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන භික්ෂුන්වහන්සේ නමක්. ධම්මවිජය ස්වාමින්වහන්සේ විවිධ සමාජ , දේශපාලනික කරුණු පිලිබදව සිදුකරන සමහර ප්‍රකාශ මේ දිනවළ සමාජ ජාලාවල දැඩි කතාබහට ලක්වන ආකාරය දැකගත හැකියි. මේ අතර සමහර සමාජ ජාලා සටහන් වල උන්වහන්සේව දැඩිව විවේචනය කරමින්...
  9. kolavari

    උඹල මොනවද බොන්නේ සිංහලු ?

    අද උඹල මොනවද බොන්නේ සිංහලු?? :love: මම නම් ඉතින් එක්කෝ බියර් නැත්තම් මගේ අඩු කුලේ Rockland Dry Gin එක :lol: පොන්ටියා නිසා හික් ගෑවිලා ඉන්නේ දැන් වියදම් කරන්න බැහැ..:sorry: බෝතල් 10ක් ගන්න තිබ්බ සල්ලි පොන්ටියා මාස් පතා කපනවා..ඕකට සාප වෙලා හැඳි ගෑවිලා යන්න ඕනේ කාලකන්නි බල්ලා..:growl: මට ජීවත්...
  10. kolavari

    නඩුකාර උත්තමයෝ ටැක්ස් ?

    දැන් නඩුකාර උත්තමයෝ ටැක්ස් ගෙවනවද? අර තහනම් නියෝගයක් ද මොකක්ද දිදී හිටියා නේද පහු ගිය ටිකේ? උණුසුම අඩු වෙනකන් අල්ලාගෙන හිටිය...දැන් ගෙවන උන්ට ගානකුත් නැහැ, ටැක්ස් කපන උන්ට ගානකුත් නැහැ..ඒ නිසා උන් ගේ තහනම් නියෝගය දැන් ශෙයා වෙන්නේ නැහැ... පාර්ලිමේන්තුවේ හොරු ටිකත් non cash benefits එකක් දාගෙන...
  11. kolavari

    Google BARD - Waitlist!

    සිංහලු ඔන්න ගූගල් BARD එකට access දීල තියෙනවා කියල දැක්ක USA / UK උන්ට...කලු මිට්ටොන්ට නැහැලු...මාත් ට්‍රයි කරා...යක්ක හෙළ IP එකකින්...දුප් කියල එලෙව්වේ...:frown: ඒ නිසා VPN එකක් දාගෙන ගිහින් ඩෝන් ගාල waitlist එකට සෙට් වුනා...තොපිත් ගිහින් සෙට් වෙයව් ඉතින්,,මේවට ආසයි නේ තොපි..:cool: (නිකන් දෙන...
  12. kolavari

    BuddhaGPT

    ඔන්න සිංහලු, ධර්මය විග්‍රහ කරගන්න මරු විදිහක්...බුදු හාමුදුරුවන්ගෙන්ම අසා දැනගමු...මේකේ ඉන්න කළු කැත අනාතයෝ දන්නවද බෞද්ධ දර්ශනය :lol: මේක මට හම්බුනේ දවල් ත්‍රෙඩ් එකක @හෙළයෙක් දාල තිබුන prompt සයිට් එකක තිබිල... තොපි ඉතින් මේවා බලන්නේ නැහැනේ..ඒ නිසා ඔන්න දැම්මා...ඔන්න prompt එක, "I want you...
  13. kolavari

    Renew Driving License WTF

    මගේ ලයිසන් එක හෙට කල් පිරෙනවා...එක අලුත් කරගන්න කියල appointment එකක් දාගන්න බලනකොට මුන්ගේ රෙද්දේ සයිට් වැඩ නැහැ නේ...:angry: හොයල බැලුවම තියෙනවා appointment නැතුව එන්නත් බැහැලු...කලින් දාන්නත් බැරුව ඇති නේ (ඊට පස්සේ කියයි මේක කල් ඉකුත් වෙලා නැහැ..ආයේ ගිහින් කල් ඉකුත් වුනාම අරන් එන්න...
  14. kolavari

    වෙරි මට හොදටම වෙරි <3

    ඉස්සෙල්ලම මේක බලල වරෙව් සිංහලු...පොඩි කාලේ අහපු ආතල් සින්දුවක් නේද... අද පොඩි drink එකක් දැම්ම..වෙනදට වඩා වැදුනා කියහන්කෝ ගහපු ගමන්... මම බැලුවා මොකෝ මේ කියල..වෙනදට එහෙම නැහැ..ඉතින් වෙරි මර ගාතේ ඔය සින්දුවත් දාගෙන ගූගල් පාරක් දැම්ම ඇයි කියල හොයන්න.. එතකොට දැනගත්තේ... උබලට ඉක්මනට වදින්න...
  15. kolavari

    Macbook Pro 2015 - Motherboard

    සුබ උදෑසනක් මා ප්‍රියාදර එළකිරි යාලුවනේ, :) මට පොඩි උදව්වක් ඕනේ...මගේ ලැප් එක කෙල වුනා....:sorry: බෝඩ් එකේ IC වගයක් ගිහිල්ල...දැන් වැඩ නැහැ..:no: මේකට අලුතෙන් බෝඩ් එකක් දාන්න වෙනවා...:( මෙහෙන් දාන්න ගියොත් 1.5ක් විතර යනවා..:dull: කඩේ එකා කිව්වේ මට කොහෙන් හරි බෝඩ් එකක් සෙට් කරගන්න පුළුවන් නම්...
  16. kolavari

    Passport & Appointment ?

    පාස්පෝර්ට් එක හදාගන්න ඕනේ සිංහලු...රට දාල යන්න අදහසක් තිබුනේ නැහැ...:no: එත් දැන් වෙන විකල්පයක් නැහැ....:sorry: මට පොඩ්ඩක් දන්න එකෙක් කියපල්ලා, පාස්පෝර්ට් හදන පිළිවෙල ටික? ඔන්ලයින් appointment එකක් දාලා, ඒ තියෙන ෆෝම් ටික පුරවල, ඒ දවසට ගෙනියන්න නේ තියෙන්නේ ෆොටෝ ගහල?? අනිත් එක,,පොඩි බබාලට...
  17. kolavari

    IT බාස්, බදු සහ රජය ?

    දෙසැම්බර් ඉඳලා අලුත් ආදායම් බදු ක්‍රියාත්මකලු...තාම හැබැයි මොන සැලරි components වලටද ගහන්නේ කියලා හරියට දැනුවත් කරලා නෑ (දන්න තරමින්) ඔය නිව්ස් එකත් එක්කම අනිත් පැත්තෙන් ආවා arimac එකේ සිද්ධිය... හොඳටම ගැලපෙන සිදුවීම් දෙකක් එක ලඟ සිද්ධ වෙලා (දෙකම විය නොයුතු සිදුවීම් :dull: ) නිසා ඒ ගැන කතා...
  18. kolavari

    Payee Tax

    Dan payee tax kohomada yanne rate eka?? Issarahata wadi wenawada?? anybody has a chart? Thanks in advance my lovely elakiri boys and girls :P
  19. kolavari

    පැහැදිලි කිරීම් නැති සිද්ධි

    මට මේක අද කයියක් ගහගෙන ඉද්දි මතක් වුන සිද්ධියක් ගුපියනේ..මේක වුනේ 2018 වගේ...:yes: අපේ ගෙදරට යන්න පාරක් තියෙනවා ගඟක් අයිනකින්...ෂෝර්ට් කට් එකක් වගේ..:rolleyes: ඔතනින් ගියොත් ඉක්මනින් යාගන්න පුළුවන්...හැබැයි ඔය පාරේ ලයිට් නෑ..:no::angry: රෑ වෙනකොට කට්ට කළුවරයි,,,මිනිස්සුත් නෑ ගොඩක් වෙලාවට...බල්ලෝ...
  20. kolavari

    ලීසීං ගෙවන් යන්න කාර් එකක්?

    Decision made...thread edited.. Thanks all elakirians for the valuable opinions :) :love:

    No contents