කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවා නම් සුරංගනා කතා පොත් වල ලින්ක් එකක් දෙනවද. ලස්සන වසලිස්සා රුසියන් සුරංගනා කතා පොත නම් ගත්ත මම. ග්‍රීම් සොයුරන්ගේ සුරංගනා කතා පොත් දෙකයි, හැන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ සුරංගනා කතා පොතයි හොයල දෙන්නකෝ.
ගෙදර ඉන්න වෙලාවට කියවන්න නියම පොත් ඒවා.
ගෙදර ඉන්න වෙලාවට කියවන්න නියම පොත් ඒවා.







Rep+