1. ruwanHM

    Lenovo LOQ

    https://www.nanotek.lk/product/lenovo-ideapad-slim-3-15irh8-core-i7-13th-gen-h මෙකේ SSD එක 1TB upgrade කරන්න පුළුවන්ද ------ Post added on 1742168839
  2. ruwanHM

    Lenovo LOQ

    මම Laptop ගන්නේ game ගහන්න නෙවෙයි. මගේ Civil Engineering වැඩ වලට. Ideapad slim3 eka kohomada?
  3. ruwanHM

    Lenovo LOQ

    එහෙනම් ideapad කොහොමද? LOQ එකයි ideapad එකයි ඇරෙන්න 3k අඩුවෙන් ලංකාවේ ගන්න එකක් නෑ
  4. ruwanHM

    Lenovo LOQ

    පේන හැටියට මේ price එකට specs. හොඳයි කියලා හිතෙනව. තව AMD RYZEN processor ගැන උඹලාගේ අදහස මොකක්ද https://www.laptop.lk/index.php/product/lenovo-loq-gaming-15arp9-ryzen-5/
  5. ruwanHM

    කොටුව station ඉඳන් Royal College

    125 කියන්නේ මොන බස් ද මචං
  6. ruwanHM

    කොටුව station ඉඳන් Royal College

    යන්න තියෙන බස් මොනවද
  7. ruwanHM

    Highland premium ice cream

    https://www.milco.lk/ice-cream-02.html Website eke thibune Keells, Arpico wala dakke ne. Mama hithanne Highland outlets wala athi ------ Post added on 1738718545
  8. ruwanHM

    Highland premium ice cream

    Premium ice cream ගන්න තියෙන්නෙ කොහෙද ------ Post added on 1738662708
  9. ruwanHM

    Union place අවට

    thanks to all
  10. ruwanHM

    Union place අවට

    දවල්ට කෑම කන්න හොඳ තැන් මොනවද තියෙන්නෙ
  11. ruwanHM

    Lenovo Laptop

    bump
  12. ruwanHM

    Lenovo Laptop

    Lenovo laptop ekak ganna baluwe. LOQ brand eke. budget eka 275k. Lenovo official web site eke inna dealersgen kawuda honda. https://www.lenovo.com/lk/en/contact/ ------ Post added on 1736220968 Me IT Gallery eke price eka. me lap eka me ganata worth da ------ Post added on 1736221170
  13. ruwanHM

    බඩ අඩු කරගන්න

    හොඳ පහසු ක්‍රම මොනවද
  14. ruwanHM

    බොරැල්ල, රාජගිරිය අවට බෝඩිම්

    paking oni ne. contacts thiyanawada
  15. ruwanHM

    බොරැල්ල, රාජගිරිය අවට බෝඩිම්

    15k wage colombo fort wala wada karnne bn. thalawathugoda durai ------ Post added on 1732597866
  16. ruwanHM

    බොරැල්ල, රාජගිරිය අවට බෝඩිම්

    Single room, බෝඩිම ක්‌ හොයාගන්න ඕන
  17. ruwanHM

    Birthday gift for kid

    Me wage hawek thamai ganna oni
  18. ruwanHM

    Birthday gift for kid

    මචංලා, අවුරුදු 5 ළමයෙකුගෙ උපන් දිනයට තෑග්ගක් දෙන්න හිතාගෙන ඉන්නවා. ළමයා ගොඩක් ආස හාවන් ට, ටෙඩී බෙයා වගේ රෙදි වලින් හදන හාවෙක් ගන්න පුළුවන් කොහෙන්ද
  19. ruwanHM

    හොඳ බෙල්ට් එකක්

    පතුරු යන්නෙ නැති, හම යන්නෙ නැති හොඳ බෙල්ට් මොනවද ගන්න තියෙන්නෙ

    No contents