Highland premium ice cream

ruwanHM

Active member
  • Feb 20, 2023
    237
    196
    43
    1000027439.jpg

    Premium ice cream ගන්න තියෙන්නෙ කොහෙද
    ------ Post added on Feb 4, 2025 at 3:21 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    මාත් කියන්න ගියේ 🤣

    අනික්වා අඩු කුලේ උන්ට වෙන්න ඇති 🤣
    ------ Post added on Feb 4, 2025 at 3:50 PM
    මේවා ට made from fresh milk කියලා දාල තියෙන්නේ
    එතකොට අරව හදන්නේ රටින් ගේන මොකක් හරි පිටි එකක් දාල ද ? :baffled:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,692
    20,970
    113
    මේවා ට made from fresh milk කියලා දාල තියෙන්නේ
    එතකොට අරව හදන්නේ රටින් ගේන මොකක් හරි පිටි එකක් දාල ද ? :baffled:
    whey protien dala hadanne

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    @Walter White aththada me yaka kiyanne custom un gana?
    ගන්න උන් තාම ඉන්නවා. තාම ඕනෑතරම් ඕවා වෙනවා
    උදේ චෙක් කරන පෙට්ටියේ අල අවොත් උගේ කාර් එකට ගෝනියක් යනවා කියලා හිතහන්කෝ.
    අනිත් දේවල් තේරෙනවනේ උබට.(y)
     
    • Wow
    Reactions: Tz4400

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    ගන්න උන් තාම ඉන්නවා. තාම ඕනෑතරම් ඕවා වෙනවා
    උදේ චෙක් කරන පෙට්ටියේ අල අවොත් උගේ කාර් එකට ගෝනියක් යනවා කියලා හිතහන්කෝ.
    අනිත් දේවල් තේරෙනවනේ උබට.(y)

    උබලගේ වාහන චෙක් නොකර රට හදන්න බෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,970
    113
    එකමත් එක රටක
    ගන්න උන් තාම ඉන්නවා. තාම ඕනෑතරම් ඕවා වෙනවා
    උදේ චෙක් කරන පෙට්ටියේ අල අවොත් උගේ කාර් එකට ගෝනියක් යනවා කියලා හිතහන්කෝ.
    අනිත් දේවල් තේරෙනවනේ උබට.(y)
    අනුරගේ කැම්පස් එකේ යාළුවො මුකුත් කරන්නේ නැද්ද ඕවට ? 🥱
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල

    උබලගේ වාහන චෙක් නොකර රට හදන්න බෑ

    ඔව් මම එද්දී කව්ඩාන පාරේ උන්ට කිලෝ එක ගානේ බෙදන් එන්නේ පව් අඩුවෙන්න
    අනුරගේ කැම්පස් එකේ යාළුවො මුකුත් කරන්නේ නැද්ද ඕවට ? 🥱
    මොනවද කරන්නද බන්? සද්ද දාගෙන අවොත් එක්සමිනෂන් එක පරක්කු කරනවා.
    නිකන් හිතපන්කෝ අනිත් උන් ඔක්කොගෙම අල, ලුණු, හාල් කොටුව මාර්කට් එකට යනවා, උබේ පෙට්ටිය යන්නේ දවසක් පහුවෙලා. බිස්නස් කුඩු. කරවල තමයි ඉතින් ඉක්මනට යන එකාට වැඩි ගාන
    වරාය, රේගුව පරිස්සමින් අත තියන්න තැන්
     
    • Wow
    Reactions: gnilukshi

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,366
    8,497
    113
    අවුරුදු 2-3ට කලින්නම් දැක්ක.. ලගදිනම් දැක්කේ නෑ...
    කවුරු මොනවා කිවත් කිරි රස හොදටම තියෙන්නේ හයිලන්ඩ් එකේ.