Birthday gift for kid

ruwanHM

Active member
  • Feb 20, 2023
    237
    196
    43
    මචංලා, අවුරුදු 5 ළමයෙකුගෙ උපන් දිනයට තෑග්ගක් දෙන්න හිතාගෙන ඉන්නවා. ළමයා ගොඩක් ආස හාවන් ට, ටෙඩී බෙයා වගේ රෙදි වලින් හදන හාවෙක් ගන්න පුළුවන් කොහෙන්ද
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,947
    8,186
    113
    Chilaw
    මචංලා, අවුරුදු 5 ළමයෙකුගෙ උපන් දිනයට තෑග්ගක් දෙන්න හිතාගෙන ඉන්නවා. ළමයා ගොඩක් ආස හාවන් ට, ටෙඩී බෙයා වගේ රෙදි වලින් හදන හාවෙක් ගන්න පුළුවන් කොහෙන්ද
    Lilycollection මම කලින් ගත්තා, ඒවගෙනම් quality හොදයි හොදටම. shop වල price එකට අඩුවෙන් උන්ගේ page එකෙන්ම ගන්න පුලුවන් වෙයි. ගොඩක් උන් උන්ගෙන් අරන් තමයි resale කරන්නෙ



    අපේ කොල්ලා නම් දැන්ම order එක දාලා තියෙන්නේ semi truck එකක් ඕනි කියලා :baffled: දැන් 5 යි, කොල්ලට සතියකට කලින් අම්මගේ උපන්දිනේ එන නිසා හෙන බීශනේ ගෙදර
     
    • Like
    Reactions: ruwanHM

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,431
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Bunny Shaking GIF