පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් ඇතුළු කුඩා දරුවන්ට විවිධ ලිංගික අතවර කළ බව කියන පුද්ගලයන් 18 දෙනකු ඇතුළු 42 කු පළමු දිනයේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඒ අතර පුද්ගලයන් 24 නා ගැට කපන්නන් බව පොලිසිය කියයි
කාන්තාවන් ඇතුළු කුඩා දරුවන්ට විවිධ ලිංගික හිංසනයන් පොදු ප්‍රවාහන සේවා වලදී දෛනිකව පොලිස්...