PTE exam book කරන්න, හොඳ exam center එක මොකක්ද? සමහර test centers වල technical issues තියනවා කියලා කියනව
Read aloud test එකේ සම්පූර්න paragraph එකම කියන්නෙ නැතුව, වචන 10-15 කියලා full marks ගන්න පුලුවන් කියලා, සමහර courses වල උගන්වලා තියනවා, මේ stratergy එක try කරපු කවුරුහරි ඉන්නවද?
------ Post...