1. ruwanHM

    External HDD එකක් ගන්න shop එකක්.

    මම ගත්තෙ මෙතනින් 2018 දි...4 years warranty දුන්නා..ඒ කාලෙ උන් තමයි Authorized dealer කියලා කිව්වෙ. unity එකේ, lower ground floor shop එක තිබ්බෙ. දැන් නම් තියනවද දන්නෙ නෑ. https://web.facebook.com/EZYCorporationSL/?_rdc=1&_rdr
  2. ruwanHM

    ඔප්පු ගාස්තු

    ඔප්පුවේ අපි ගන්න ගාණට වඩා අඩුවෙන් දැම්මොත් මොකද?...මේක Landsale ඉඩමක් නෙවෙයි...
  3. ruwanHM

    ඔප්පු ගාස්තු

    ලක්ෂ 45-50, විතර ඉඩම් ගනුදෙනුවකදි, මුද්දර ගාස්තු, lawyer ට කීයක් විතර යනවද?
  4. ruwanHM

    කොඩි ගහ යට අද ඉවරයි.

    Anthima episode2 pena widihiyata, 2019 wechcha easter sunday attack eka wate thibba scenes tika inspired karagen neda thiyenne.
  5. ruwanHM

    Earbuds for calls

    where to buy?
  6. ruwanHM

    Earbuds for calls

    what are the good earbuds for answering calls, price range (5000-7000)
  7. ruwanHM

    Excel Help

    excel file eka dapan
  8. ruwanHM

    Questions වචනේ තේරුම කියපන් - කන විද කොන්ඩේ ???

    mama hithuwe motorcycle walin gihin ganja genalla bedhanawa kiyala
  9. ruwanHM

    Questions වචනේ තේරුම කියපන් - කන විද කොන්ඩේ ???

    එතකොට මේ පද දෙකේ තේරුම මොකක්ද?
  10. ruwanHM

    කන බොන දේවල්, බඩ සහ විටමින්

    මෝර ගුලි වල dosage එක මොකක්ද? (500mg / 1000mg). seven seas brand එක නේද හොඳයි කියන්නෙ
  11. ruwanHM

    Call block කරන්නෙ කොහොමද

    මේකෙ google එකට වඩා ඔස්තාර්ලා ඉන්නවා...:lol:
  12. ruwanHM

    Questions වචනේ තේරුම කියපන් - කන විද කොන්ඩේ ???

    එතකොට ඕකෙ කැනබි කියන්නෙ මොකටද?
  13. ruwanHM

    බටන් පෝන්

    Rs 5000 ට වැඩි නේද
  14. ruwanHM

    Call block කරන්නෙ කොහොමද

    Zoom meeting එකක ඉන්නකොට call එන්නෙ නැතිවෙන්න
  15. ruwanHM

    බටන් පෝන්

    අඩුවටම ගන්න පුලුවන් එක මොකක්ද?
  16. ruwanHM

    වර වර අනාතයෝ PTE ගොඩ දාල දෙන්න

    @hancok දෙයියො කොච්චර කරත් මේ range තමයි, marks එන්නෙ. කොහොමද improve කරගන්නෙ
  17. ruwanHM

    හොද Laptop Repair Shop

    CK electronics maharagama

    No contents