1. noone

    කැලණිය පෑලියගොඩ නුවර පාරෙ තියෙන tyre shop වලින් හුලං ගහන්න යනව නම් පරිස්සමින්.

    තව සින් එකක් තියනවා. රෝදේ සයිඩ් එකේ ඇනයක් අනුනම උන් කියනවා පැච් දාන්න බෑ රෝදේ රෙපෙයාර් කරන්න ඕනේ කියලා. 2500ක් විතර කපනවා මේ ලගදි මගේ වෙලා මම උට කිව්වා රෙපෙයාර් කරන්න ඕනේ නෑ පැච් එකක් දාන්න කියලා තාමත් දුවනවා කිසි ප්‍රශ්නයක් නෑ
  2. noone

    මොකක්ද මේකෙ තේරුම 🤔

    ඔක්කොම අනුරයා දිහා බලන් ඉන්නේ අනුරයා ඇරෙන්න අනිත් ඔක්කොමගේම එන්ඩ් එක එකයි
  3. noone

    කලර් ප්‍රින්ටර් තියෙද 🖨️

    Canon Pixma 2010 Ink Tank shape 60k wage Epson L3250 Hodai but 75k wage wei HP 315 ok parissamata pawichchi kaloth kalayak duwanna puluwan 59k wage
  4. noone

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    බන්ගලියෝ වෙන ලෝකෙක ඉන්නේ. කැච් එක ඇපිල් කලෙත් නැ දනන්ජයගේ
  5. noone

    ඉරිදා උදේ ආතල් - අනුර... මම බයියෙක් - මගේ මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න 🤭🤭

    අනුරයා තව හොදයි ඔහොම හරි උත්තර දෙනවා පොඩි මයිනා වගේ පුර්ණ විග්‍රහයක් බන්දුල ඇමතිගෙන් අහන්න වගේ ස්කිප් වෙන්නේ නැ
  6. Hikvision 4CH Combo Kit

    Hikvision 4CH Combo Kit

    LKR29,950.00
  7. noone

    2osama කාරයා 2010 කාලෙ ජෙප්පෙක්, 2015 කාලෙ UNP කාරයෙක්. දැන් අලිපොට්ටු බයියෙක්.. මෙන්න පරන Thread Links...

    මඩ කැම්පේන් එකෙන් එලවලද කොහෙද පවු බන්, උ කියක් හරි හම්බකරගන්න ජොබ් එක
  8. noone

    වහිනවා

    දැන් වහිනවා වරෙන් රෝයල් පාක් එකට අඩියක් ගහමු :lol:
  9. noone

    Hutch internet h+ customer care call Answer karanne naa

    වයසක අම්මලාගේ චුටි ෆෝන් ඔක්කොම දැන් විසිකරන්න වෙන්නේ
  10. noone

    Hutch internet h+ customer care call Answer karanne naa

    mokak hari case ekak thiyanawa. Kadawatha
  11. noone

    කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

    කොහේ හරි රටකට පැනපන් අවුරුදු 3කට විතර එතකොට කොහොමත් ඩිවෝස් එක ගන්න බෑනේ
  12. noone

    ඉස්කෝලේ කාලේ ගැන තියෙන සින්දු

    ඉස්සර මං ගිය පාසල ඇරිලා - සුනිල් එදිරිසිංහ
  13. HIKVISION EZVIZ 3MP 4G CAMERA

    HIKVISION EZVIZ 3MP 4G CAMERA

    Hikvision EZVIZ PT Camera (4G Sim Support) H8C-R200 3MP Outdoor Smart Camera Auto Tracking, Micro SD Up to 256GB 02 Years Warranty
    LKR16,500.00
  14. noone

    අහවල් චිත්‍රපටයේ නිසල ඡායාරූපයක් පමණි-

    බයියන්ගේ ඔලු වලට ඔය සොලර් පැනල් වගේ බර පින්තුර තේරෙන්නේ නෑ පරණ ලයිට් කපපු කාලේ සහ විදුලිය නැති පැතිවලට ඕක දුන්නේ කුප්පි ලාම්පු නිසා වෙන අනතුරු අඩු කරන්න
  15. noone

    පළමුව මහමැතිවරණය ආවොත් මොකද වෙන්නේ?

    උබලා වගේ තව දෙතුන් දෙනෙක් ඉතිරි වෙලා ඉන්නවා
  16. noone

    ♦️Spark Plugs හොයනවා

    එහෙම ඒවා ලංකාවේ නෑ මමත් බැරිම තැන කෑලි කරලා ආව වාහනේක එන්ජින් එකකින් ගැලව ගත්තා
  17. noone

    පළමුව මහමැතිවරණය ආවොත් මොකද වෙන්නේ?

    උන්ට ගමට එන්න හරි පුළුවන් පොහොට්ටු කාරයෝ ආවොත් ගම් වලින් ගුටි කන්න වෙන්නේ
  18. noone

    ඉහලින් එන ආරංචි....

    හිටියේ නෑ නෙවෙයි රැස්වීම් තියන්න දුන්නේ නෑ මැරයෝ දාලා ගැහුවා. අනික උබ බලන පරණ දෙයියාගේ චැනල් එකෙයි රූපවාහිනියයි අයි ටි එන් එකයිනේ ඒවාගේ කොහොමත් පෙන්නුවේ නෑ

    No contents