ඒ කාලේ ගොඩක් අය කෑවාට හොදට මහන්සි උනා
වාහන තිබ්බේ නෑ, ගොඩක් ගමන් ගියේ පයින්
ඉස්සර මට මතකයි අපේ ඕවිටෙන් තමයි ඔක්කොම වගේ එළවලු ගන්නේ
සතියකට සැරයක් පොලට යන්නේ එකත් පයින්
අනික නාගරීකරණය වෙලා නැති ගම් වල ආයුෂ වැඩියි, සතෙක් කාලා හරි ඇක්සිඩන්ට් හරි උනේ නැත්තන්