Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ටෙස්ට් මැච් එකක් ගහද්දි කලබලෙන් ගහන එව්වා නෙමෙ .
    ඉවසීමෙන් ගහන්න ඔනි .
    ටී 20 ගහලා පුරුදු වෙලා ටෙස්ට් මැචුත් එහෙම ගහන්න යනවා.
    ටෙස්ට් මැච් වර ඕවර්ස් අන් ලිමිටඩ්, දවස් 5 ක් තියෙනවා ඉනින් දෙකක් ලැබෙනවා ටීම්ස් දෙකටම.

    ටෙස්ට් මැචස් වල වෙගවත් පහර එල්ල කලෙ අපෙ මතක විදියට ජයසූරිය වගෙ අය විතරයි .
    සංගලා මහෙල ලා ඉවසීමෙන් සෙල්ලම් කරපු අය.
    ඒ වගෙම තිලාන් සමරවීරලා එහෙම හොඳම ඉවසීමෙන් ක්‍රීඩා කරපු අය.පොරට කිව්වෙ නැංගුරම කියලා නෙහ්.
    මලාට අවුට් වෙන්නෙත් නැහැ .
    බෝල දෙසීයකට 50 ක් වගෙ ගහන්න පුළුවන් චරිතයක් .

    තිලාන් ලා වගෙ අය නැති අඩුව තමා මෙ .

    ඉස්සර දවස ඉවර වෙද්දී හෂාන් තිලාන් ඩබල බැට් කර කර හිටියානම් පහුවදා ස්කොලේ ගිහින් එද්දිත් උන් දෙන්නා ඉන්නවා නොට් අවුට්
    ඒකට දැන් ඉන්න උන් නාගන්න ගිහින් එන ටිකට ඕල් අවුට්

    ඒත් මට හිතෙනවා දැන් තියෙන පිච් වල හැටියට ගොඩක් ඩිෆෙන්සිව් විදිහට බැට් කරන එකත් අපරාදේ කියලා
    ඉස්සරට වඩා හොද බැටින් පිච් දැන් තියෙන නිසා

    ටෙස්ට් මැච් වලටනම් බැලන්ස් පිච් තමයි මරු
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    මෙව්ව බලලාවත් හැදෙනවානම් හැදෙන්න පුළුවන් දැන් ඉන්න සොන්නයන්ට .

    තිලානය නම් ගොඩක් ගැහුවේ ස්පිනින් පිච් වල බන්..
    ෆාස්ට් බෝල්ර්ස් ල බොලේ එහෙට මෙහෙට යවන පිච් වල අපේ උන් කොහොමත් ඉස්සර ඉදන් ෆේල්.

    සංග විතරයි ඒවා වල හරියට ගහපු එකා අරවින්දට පස්සේ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    Sanath thama batting revolutionise kaley. Oval Test ekey English commentator kenek kivva ethana barman kamathi na kiyala Sanathta. Hethuva miniha bat karanna yanakota bar eka his venavalu.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,901
    3,105
    113
    colombo
    මෙව්ව බලලාවත් හැදෙනවානම් හැදෙන්න පුළුවන් දැන් ඉන්න සොන්නයන්ට .

    තිලාන් හම්මෝ අමතක වෙලා හිටියේ මෙන්න ලෙජන්ඩ් ලා

    මම හිතන්නේ මෙන්ඩා ව අයින් කරන්නේ නැත්තේ වුට ඉනේවෙස්ට් කරපු ගාන අපරාදේ කියලා හිතනවා ඇති

    වූ ස්කුල් සිස්ටම් එකේ ඉදන්නම ආපු එකෙක් නිසා . + කපු , චන්ධි, තිරි, උපුල් මෙයාලට වෙච්ච දේ මෙන්ඩා ට වෙයි කියලා අයින් කරන්නේ නැත්තේ මම හිතන විදියට
    ------ Post added on Mar 23, 2024 at 11:15 PM
     
    • Love
    Reactions: BruceWayne92

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    අඩු ගානේ 400ක වගේ ටාර්ගට් එකක්වත් බංගලින්ට දුන්නොත් දවස් දෙකක් ඇතුලත දෙකෙන් එකක් විසඳෙයි. :P
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,094
    4,757
    113
    Sri Lanka
    තිලාන් හම්මෝ අමතක වෙලා හිටියේ මෙන්න ලෙජන්ඩ් ලා

    මම හිතන්නේ මෙන්ඩා ව අයින් කරන්නේ නැත්තේ වුට ඉනේවෙස්ට් කරපු ගාන අපරාදේ කියලා හිතනවා ඇති

    වූ ස්කුල් සිස්ටම් එකේ ඉදන්නම ආපු එකෙක් නිසා . + කපු , චන්ධි, තිරි, උපුල් මෙයාලට වෙච්ච දේ මෙන්ඩා ට වෙයි කියලා අයින් කරන්නේ නැත්තේ මම හිතන විදියට
    ------ Post added on Mar 23, 2024 at 11:15 PM
    uuwa test walin ayin karanna oni ban. He is a failed product in tests

    තිලානය නම් ගොඩක් ගැහුවේ ස්පිනින් පිච් වල බන්..
    ෆාස්ට් බෝල්ර්ස් ල බොලේ එහෙට මෙහෙට යවන පිච් වල අපේ උන් කොහොමත් ඉස්සර ඉදන් ෆේල්.

    සංග විතරයි ඒවා වල හරියට ගහපු එකා අරවින්දට පස්සේ.
    Kusal Mendis ehema spin friendly walath gahanne naa ne ooi :D
    ------ Post added on Mar 24, 2024 at 11:23 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    Kusal Mendis ehema spin friendly walath gahanne naa ne ooi :D
    ඌ ත් spin friendly ඒවා වල තමයි ගහල තියෙන්නේ ගහපු ටික. බංගලි, ලංකාවේ වගේ.
    NZ වල ටිකක් ගහල තියනව අනිත් condition වල ඒවා වලින්.

    ඌ වෙනුවට චරියා ටෙස්ට් ගහන්න ඕනේ. චරියට ටෙස්ට් ගහන්න බැරි කමක් නෑ නේ.
     
    • Like
    Reactions: prasanna1992

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    අරුන් දෙන්න විතරක් ගහනවා
    අන්න අරු මන්කාඩ් කරන්න හැදුවේ පරයා
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,094
    4,757
    113
    Sri Lanka
    ඌ ත් spin friendly ඒවා වල තමයි ගහල තියෙන්නේ ගහපු ටික. බංගලි, ලංකාවේ වගේ.
    NZ වල ටිකක් ගහල තියනව අනිත් condition වල ඒවා වලින්.

    ඌ වෙනුවට චරියා ටෙස්ට් ගහන්න ඕනේ. චරියට ටෙස්ට් ගහන්න බැරි කමක් නෑ නේ.
    Kamindu gahanna oni ban. Balapan pressure handling. Nishan Madushka thawa match keepayak denna oni. Pathum Nissanka enna oni.
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    ඌ ත් spin friendly ඒවා වල තමයි ගහල තියෙන්නේ ගහපු ටික. බංගලි, ලංකාවේ වගේ.
    NZ වල ටිකක් ගහල තියනව අනිත් condition වල ඒවා වලින්.

    ඌ වෙනුවට චරියා ටෙස්ට් ගහන්න ඕනේ. චරියට ටෙස්ට් ගහන්න බැරි කමක් නෑ නේ.
    Ow bn 👏👏
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ටෙස්ට් මැච් එකක් ගහද්දි කලබලෙන් ගහන එව්වා නෙමෙ .
    ඉවසීමෙන් ගහන්න ඔනි .
    ටී 20 ගහලා පුරුදු වෙලා ටෙස්ට් මැචුත් එහෙම ගහන්න යනවා.
    ටෙස්ට් මැච් වර ඕවර්ස් අන් ලිමිටඩ්, දවස් 5 ක් තියෙනවා ඉනින් දෙකක් ලැබෙනවා ටීම්ස් දෙකටම.

    ටෙස්ට් මැචස් වල වෙගවත් පහර එල්ල කලෙ අපෙ මතක විදියට ජයසූරිය වගෙ අය විතරයි .
    සංගලා මහෙල ලා ඉවසීමෙන් සෙල්ලම් කරපු අය.
    ඒ වගෙම තිලාන් සමරවීරලා එහෙම හොඳම ඉවසීමෙන් ක්‍රීඩා කරපු අය.පොරට කිව්වෙ නැංගුරම කියලා නෙහ්.
    මලාට අවුට් වෙන්නෙත් නැහැ .
    බෝල දෙසීයකට 50 ක් වගෙ ගහන්න පුළුවන් චරිතයක් .

    තිලාන් ලා වගෙ අය නැති අඩුවoya gahanawada gihin

    oya gahanawada ithin
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    බන්ගලියෝ වෙන ලෝකෙක ඉන්නේ. කැච් එක ඇපිල් කලෙත් නැ දනන්ජයගේ