පළමුව මහමැතිවරණය ආවොත් මොකද වෙන්නේ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මුලින් පාර්ලිමේන්තුව තියලා ඊලඟට ජනාධිපතිවරණය තියෙන එක තමයි DB විජේතුංගත් කාලේ.මිනිහත් පිං ජනදිපති කෙනෙක්.rest is history

    ඒත් වැඩක් උනේ නෑ නේ.
    චන්ද්‍රිකා ගේම ගැහුවා
    අරෑට මාස කීපයක් වාඩි වෙලා ඉන්න ලැබුනා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ground level නෑ කියනවා නම් උඹ ඉන්නෙ ground එකේ නෙමෙයි. උන්ට නැත්තේ ground එකෙන් ටිකක් උඩ ඉන්න සෙට් එක.
    ගමේ ජෙප්පන්ට ඡන්ද නැහැ . අපේ ගෙවල් ගාව පෝස්ටර් ගහලා කෑගහලා JVP කාන්තා රැස්වීමක් තිබ්බා වැඩිම උනොත් 50 ක් ඉන්න ඇති🤣🤣

    ජෙප්පන්ට රැල්ල තියෙන්නේ Facebook එකෙයි Youtube එකේ සල්ලි වලට ගත්තා චැනල් ටිකේ
    උන් ඒවා පාවිච්චි කරලා කෘතිමව පෙන්වනවා රැල්ල තියෙන්නේ NPP එකට කියලා 🤣 එතකොට මෝඩ පාවෙන ඡන්ද ටික හලා ගන්න පුළුවන්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    මුලින් මහා මැතිවරණය ආවොත් බොහෝ දුරට රනිල්-රාපක්ෂ තමයි දිනන්නේ
    ඊළඟට සජබ තමයි
    එතකොට ජනබලවේගය කැඩෙනවා
    පස්සේ ජනාධිපතිවරණය තිබ්බොත් අනිවා අනුර පරදිනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    අනුර ඝාතන ප්‍රයත්නය
    මාලිමාව පක්ශ තහනම
    මැර ක්‍රියාකරකම්
    භීශණය

    ඔච්චරයි . 🤏😎

    ගමේ ජෙප්පන්ට ඡන්ද නැහැ . අපේ ගෙවල් ගාව පෝස්ටර් ගහලා කෑගහලා JVP කාන්තා රැස්වීමක් තිබ්බා වැඩිම උනොත් 50 ක් ඉන්න ඇති🤣🤣

    ජෙප්පන්ට රැල්ල තියෙන්නේ Facebook එකෙයි Youtube එකේ සල්ලි වලට ගත්තා චැනල් ටිකේ
    උන් ඒවා පාවිච්චි කරලා කෘතිමව පෙන්වනවා රැල්ල තියෙන්නේ NPP එකට කියලා 🤣 එතකොට මෝඩ පාවෙන ඡන්ද ටික හලා ගන්න පුළුවන්
    උබලගේ ගේවල් හරියේ නම් ඕම දෙයක් වෙන්න පුලුවන් මොකද්ද උබේ ගෙවල් ලග නිසා . එකේ විශේශයක් දකින් නෑ .

    Never under estimate stupid people in lager groups
    ------ Post added on Mar 12, 2024 at 10:52 AM
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    පුතානෝට වාසියි ජෙප්පොත් 20+ ගනීවි ඊට පස්සෙ ඩීල් යන්න ට්‍රයි කරාවි පුතානෝගෙ සෙට් එක එතකොට ඒක නවත්තන්න පුතානෝ අගමැති කම ඉල්ලන් රනිල්ට සෙට් වේවි රනිල් ජනාධිපති වේවි.😛
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ඒත් වැඩක් උනේ නෑ නේ.
    චන්ද්‍රිකා ගේම ගැහුවා
    අරෑට මාස කීපයක් වාඩි වෙලා ඉන්න ලැබුනා
    එක තමයි කියන්නේ.බලේ තිබ්බත ගේම ගැහුවේ වෙන කෙනෙක්
    94 දි වෙච්ච දේම අවුරුදු 30කට පස්සේ 2024 දිත් වෙයිද?
    බලමු කල් තියෙනවා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ground level නෑ කියනවා නම් උඹ ඉන්නෙ ground එකේ නෙමෙයි. උන්ට නැත්තේ ground එකෙන් ටිකක් උඩ ඉන්න සෙට් එක.
    මම කිව්වෙ සාමාන්‍ය මිනිස්සු හැසිරෙන විදිය අනුව. ජනාධිපතිවරණ හා මහ මැතිවරණය වෙනස් .

    මුලින් මහා මැතිවරණය ආවොත් බොහෝ දුරට රනිල්-රාපක්ෂ තමයි දිනන්නේ
    ඊළඟට සජබ තමයි
    එතකොට ජනබලවේගය කැඩෙනවා
    පස්සේ ජනාධිපතිවරණය තිබ්බොත් අනිවා අනුර පරදිනවා
    පුතානෝට වාසියි ජෙප්පොත් 20+ ගනීවි ඊට පස්සෙ ඩීල් යන්න ට්‍රයි කරාවි පුතානෝගෙ සෙට් එක එතකොට ඒක නවත්තන්න පුතානෝ අගමැති කම ඉල්ලන් රනිල්ට සෙට් වේවි රනිල් ජනාධිපති වේවි.😛
    කාටවත් තනි ආණ්ඩුවක් හදන්න බැරි වෙනවා

    අනිවාර්යයෙන්ම වෙන්නෙ මේ දේ තමයි . කාටවත් බහුතරයක් ලැබෙන්නෙ නෑ. ඊට පස්සෙ ඩීල් දාලා ජාතික ආණ්ඩුවක් අටවන් රනිල් ජනාධිපති විදියට ඉදීවි. ජාතික ආණ්ඩුවේ පොදු අපේක්ෂ විදියට ඉදිරිපත් වෙලා දිනාවි. ජනාධිපති බලතල අඩු කරන්නත් පුළුවන් සමහර විට.

    හැබැයි රනිල්ටත් අඩුම 30-40ක් වත් ගන්න පුළුවන් වෙන්න ඕනේ . නැත්නම් අනෙක් උන් පොරව කපලා වෙන කෙනෙක් දාවි.

    මේක දන්න නිසාම තමයි එක එක අය පොඩි පොඩි සන්ධාන පක්ෂ හදාගෙන වෙනම ඉල්ලන්නෙ. මොකද හොදට ගරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් තමයි එන්නෙ ඩීල්දාසලාට .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මේක දන්න නිසාම තමයි එක එක අය පොඩි පොඩි සන්ධාන පක්ෂ හදාගෙන වෙනම ඉල්ලන්නෙ. මොකද හොදට ගරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් තමයි එන්නෙ ඩීල්දාසලාට .
    අපිට කෙලින්ම රනිල් මහත්තයගෙ අතටම දෙන්න පුළුවන්කම තියෙද්දි, වෙන වෙන එවුන්ට දුන්නොත් වෙන්නෙ අපේම බදු සල්ලි මේවට නාස්ති වෙන එක. රනිල් කීය දීලා හරි උන්ව ගන්නවනෙ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    පොහොට්ටුව එපා වෙලා සජබෙට දුන්න මිනිස්සු , උන්ගේ චන්ද වලින් සජබේ පොහොට්ටුව එකතු වෙලා කැද හැලියක් උනාම ඒ මිනිස්සුන්ව රවට්ටුව වෙනවනේ ? එතකොට මොකක් වෙයිද ?
    උන්ගේ මොලේට ඔය වගේ බරපතල කාරනා තේරෙන්නේ නෑ.උන්ට තේරෙන්නේ අපිට හාල් කිලෝ විස්සක් දුන්නා ලැට් පෝච්චියක් දුන්නා ටකරන් තහඩු දෙකක් දුන්නා ගමට පාරක් හදලා දුන්නා බොක්කුවක් දාලා දුන්නා ඒක නිසා මගේ චන්දේ පොහොට්ටුවට සජබෙට රනිල්ට වගේ සරල කාරනා විතරයි
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    ගමේ ජෙප්පන්ට ඡන්ද නැහැ . අපේ ගෙවල් ගාව පෝස්ටර් ගහලා කෑගහලා JVP කාන්තා රැස්වීමක් තිබ්බා වැඩිම උනොත් 50 ක් ඉන්න ඇති🤣🤣

    ජෙප්පන්ට රැල්ල තියෙන්නේ Facebook එකෙයි Youtube එකේ සල්ලි වලට ගත්තා චැනල් ටිකේ
    උන් ඒවා පාවිච්චි කරලා කෘතිමව පෙන්වනවා රැල්ල තියෙන්නේ NPP එකට කියලා 🤣 එතකොට මෝඩ පාවෙන ඡන්ද ටික හලා ගන්න පුළුවන්

    උන්ට ගමට එන්න හරි පුළුවන්
    පොහොට්ටු කාරයෝ ආවොත් ගම් වලින් ගුටි කන්න වෙන්නේ
     
    • Like
    Reactions: Any.key

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    සරලම උත්තරේ තමයි ජෙප්පෝ හාන්සි වෙනවා,
    උන්ගේ ශෝෂල් මීඩියා වල තියෙන රැල්ල බිමේ නෑ කියලා තේරෙනවා.
    අනුරගේ නායකත්වයත් එහෙම්ම අවසාන වෙනවා. :ROFLMAO:
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    සරලම උත්තරේ තමයි ජෙප්පෝ හාන්සි වෙනවා,
    උන්ගේ ශෝෂල් මීඩියා වල තියෙන රැල්ල බිමේ නෑ කියලා තේරෙනවා.
    අනුරගේ නායකත්වයත් එහෙම්ම අවසාන වෙනවා. :ROFLMAO:
    Parliment eka mulin awoth jepponta podi wasiyak thiyenawa.seats 20k withara ewi.eth presidential eka mulin thiyala passe thibboth 10k wath amaruye.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උන්ට ගමට එන්න හරි පුළුවන්
    පොහොට්ටු කාරයෝ ආවොත් ගම් වලින් ගුටි කන්න වෙන්නේ
    ඇයි පොහොට්ටු කාරයො ගම් අත ඇරලා ගිහින්ද බන්🤦
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    ඇයි පොහොට්ටු කාරයො ගම් අත ඇරලා ගිහින්ද බන්🤦
    උබලා වගේ තව දෙතුන් දෙනෙක් ඉතිරි වෙලා ඉන්නවා
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    MR Media Unit එකට එන්න කැමති නම් කියන්න

    4pabE7c.jpeg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උබලා වගේ තව දෙතුන් දෙනෙක් ඉතිරි වෙලා ඉන්නවා
    අනේ පලයන් යන්න පොන්ස් ජෙප්පෝ ඡන්දෙ පාරද වෙච්ච ගමන් ගම දාලා දුවන්න ගහන්නේ මේ පාර 🤣🤣🤣
    පච අනුරයට අයර්ලන්තය ට යන්න ම ගුටි කනවා🤣