සිඳෙන
බිඳෙන
රළ
පෙළකිය
නිසල
ගැඹුරු
සයුරක්
මෙන
සුළඟෙ
දුවන
වළකුලකිය
දුවන
පනින
දරුවෙකි
දඟ
සයුරකි
නොනිවන
පවසක
බිඳකිය
දිය
කතරක
නිරුදක
හරි මඟ
හරි හැටි
යන කල
පහනකි
දැල්වෙන
දොළොස් මස...
ඉවර වෙන්න ඉවර වෙන්න තෙල් මාරු කර කර අළුත් තිර දදා පත්තු කරන එකම පහනක්...
සමාවෙන්න ඕනෙ හැමෝම...ගොඩක් නිර්මාණ තියෙනව...