එකම විදියට කැරකුන
තත්පර කටුව
එක පාරටම
වේගෙන් කැරකැවෙන්න ගත්ත
ඊට පස්සෙ
වේගය
හොඳටම
අඩු උනා
දැන්
තත්පර කටුව
හෙලවෙන්නෙවත් නැතිගානයි...
තත්පර කටුව
එක පාරටම
වේගෙන් කැරකැවෙන්න ගත්ත
ඊට පස්සෙ
වේගය
හොඳටම
අඩු උනා
දැන්
තත්පර කටුව
හෙලවෙන්නෙවත් නැතිගානයි...
... nice....thapparaya title eka patta
..elazz 


