කොට්ටාව හයි වේ එන්ට්‍රන්ස් එක පැත්තට එනකොට, පිට්සා හට් එකට කලින් තියනවා ගම්මානය කියලා තැනක්.. කෑම පුදුම රහක් තියෙන්නේ.. දකුණේ කට්ටියක්ද කොහෙද කරන්නේ මාළු ඇඹුල් තියල් පුදුම රහක්, අපේ ආච්චි අම්මලා හදනවා වාගේ, හැම දේම තියනවා,, අවුලකට තියෙන්නේ පාර්කින් අඩුයි, සැහෙන්න සෙනග... ඒත් අපි වීක් එන්ඩ් එකේ...