1 කතාව:
මම ඒ ලෙවල් කරන්න ඉන්න දවස්වල, එක්සෑම් ඔන්න මේන්න. ඒ ලේවල් ගොඩ යන පාටකුත් නෑ. අම්මා කිව්ව කඩේට ගිහින් එන්න කියලා. එහෙම යනකොට සරම්ක් ඇඳ ගත්තු බාස් කෙනෙක් වගෙ මනුස්සයෙක් පාරේ මම යන පැත්තටම ඉස්සරහින් එනවා.. මට තේරුණ මේකා මගේ පැත්තට එන්නේ කියලා..මම පාර අනික් පැත්තට මාරු උනා.. මූත් පාර මාරු...