[B]ඔය කථාව ඇත්ත කියලා මටත් හිතෙනවා... ගම් වල් ඉන්නව කුහක, උද්දච්ච්,, අනුන්ගේ කෙළාම් හොය හොය යන මහ ජරා උන්.. ඒ අතර 1% වගේ හොඳ උන් ඇති... ඔනම ගමක් ඉන්නවා හෙන පොර සෙට් එකක්,, ගමෙම ඉන්න සල්ලි ඉඩකඩම් තියන උන්.. උන් කැමති නෑ උන්ට ඉහලින් මොකෙක්වත් යනවට.. ඊට පස්සෙ ඉන්නවා උන්ට ගොට්ට අල්ලන උන් ටික.. ඊටත්...