Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ජනතා_විමුක්ති_පෙරමුණ..........
රටට ආදරේ හින්ද තමය් 88 /89 දී 60000 ක් ජීවිත පූජාකලේ . රට කෑලි කැලි වලට කඩල විනාස කරන්න හදනකොට එලියට බැස්සේ jvp එක විතරය්. ඔය දේශප්‍රේමියො කියන ගොඩක් අය එදා හිටියෙ නෑ. රට විකුණන ,රට බදු දෙන එකෙක්වත් දේශප්‍රේමියො නෙවෙය් .
dayamperera
Post #69
Nov 16, 2018
Forum:
ElaKiri Talk!
ජනතා_විමුක්ති_පෙරමුණ..........
උපාධිය තියෙන එවුන් ගස්බල්ලෝ අටපාස් එවුන් මහත්තුරු ලොකෙපුජික් කියන්නේ ඕවට තමය්
dayamperera
Post #34
Nov 15, 2018
Forum:
ElaKiri Talk!
JVP - රනිල්ගේ ආණ්ඩුව පෙරලන්න දෙන්න බෑ.. මහින්දට
2005 jvp එක මහින්දට වැඩකරනකොට unp කාරයොත් ඔහොම කිව්වා jvp චන්ද ටික නොතිබෙන්න මහින්ද ජනාධිපති වෙන්නේ නෑ . මහින්ද කළගුණසැලකුවේ jvp එක කෑලිවලට කඩල. රනිල්ලාට මහින්දලට තියෙන්නේ බලය ගැන ප්‍රශ්නයක් මිසක් රටගැන ප්‍රශ්නයක් නෙවෙය්
dayamperera
Post #33
Nov 14, 2018
Forum:
ElaKiri Talk!
JVP - රනිල්ගේ ආණ්ඩුව පෙරලන්න දෙන්න බෑ.. මහින්දට
[B][COLOR="Red"][SIZE="5"]මෙතන කාටවත් පක්ෂ වෙලා නෑ . ප්‍රජාතන්ත්‍රවාදී අය්තිය ආරක්ෂා කිරීම විතරය් කරලා තියෙන්නේ . රනිල්ට විරුද්ධව ගෙනාපු විශ්වාස භන්ගේදී jvp එක රනිල්ට විරුද්ධ උනානේ . එතකොට නිර්පාක්ෂික කතා නෑනේ
dayamperera
Post #26
Nov 14, 2018
Forum:
ElaKiri Talk!
විශ්වාසභංගය
:lol::lol:පව් ...දුකේ බෑ..........:lol::lol::lol:
dayamperera
Post #22
Nov 14, 2018
Forum:
ElaKiri Talk!
මහින්දගේ ආණ්ඩුවෙන් රිටන් එක දෙයිද?
:lol::lol::lol::lol::lol::lol::lol::lol: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
dayamperera
Post #24
Nov 13, 2018
Forum:
ElaKiri Talk!
වගකීම ඉටු කරන්න කාරුණික ඉල්ලීමයි
ඉතින් හරිනේ බන් . හොරු හොරුමය් ... හොරු ඕනත් නෑ ..හොරුන්ගේ අයවැය ඕනත් නෑ ..........
dayamperera
Post #29
Nov 11, 2018
Forum:
ElaKiri Talk!
පොහොට්ටුවෙන් කලුතරට ඩිල්ෂාන්
හාපෝ...පැරිෂුට් කාරය්න්ටනම් දීල වැඩක් නෑ .... අර්ජුන එකපාරක් කළුතරින් දින්න.... දින්නට පස්සේ පොර ලොවෙත් නෑ .....
dayamperera
Post #31
Nov 11, 2018
Forum:
ElaKiri Talk!
Gampaha District: Who Should We vote.
UNP , pohottuwo sure නෑ බන් උන් විකිනෙනවා ... අනිත් එක පට්ට මෝඩයෝ ගොඩක් ඉන්නේ . jvp එකට දීපන් මේ පාර :P:P:P:P
dayamperera
Post #27
Nov 11, 2018
Forum:
ElaKiri Talk!
පෙන්ෂන්_එකට කෙළවෙන මන්ත්‍රී ලයිස්තුව
:ගම්පහ බස්නාහිර පළාතෙත් වෙලා ඔච්චර මෝඩයෝ ඉන්නේ කොහොමද බන්?:shocked::shocked::shocked:
dayamperera
Post #22
Nov 10, 2018
Forum:
ElaKiri Talk!
JVPත්_විරුද්ධයි
නායකයා කව්රු හිටියත් පක්ෂේ තීරණය කරන දෙය තමය් ජවිපෙ කරන්නේ . අනිත් පක්ෂවල වගේ නායකයට ඕන දේට අත උස්සන්නේ නෑ . ඒ නිසා නායකයා කව්ද කියන එක වැදගත් නෑ .
dayamperera
Post #28
Nov 10, 2018
Forum:
ElaKiri Talk!
JVPත්_විරුද්ධයි
:lol::lol::lol::lol::lol::lol::lol:
dayamperera
Post #26
Nov 10, 2018
Forum:
ElaKiri Talk!
ඉල්ලගෙන_කෑම
mmmmmm...පොඩ්ඩක් හිටපන් කල්පනා කරලා කියන්න ... හරි මතක් උනා....:P:P:P උන් සිංහල එඋන් තරම් හොරුන්ට කැමති නෑ .:P:P:P:P නොදන්න අයට කියල දෙන එක ඉතින් අපේ යුතුකමනේ ...
dayamperera
Post #51
Nov 10, 2018
Forum:
ElaKiri Talk!
ඉල්ලගෙන_කෑම
අනීවා 6 ට වැඩියෙන් ගන්නවා
dayamperera
Post #25
Nov 10, 2018
Forum:
ElaKiri Talk!
ශ්‍රේෂ්ඨාධිකරණය නීති විරෝධී කිව්වොත්?
ඔබේ චන්දය විකිනෙන්නේ නැති එව්න් ඉන්න පක්ෂයකට දෙන්න . නැත්නම් කාටවත් නොදී ඉන්න .
dayamperera
Post #18
Nov 10, 2018
Forum:
ElaKiri Talk!
JVP අපි_අයවැය පරාජය කරනවා
සිරාල මරාල රනිල්ලා ඉතින් කොහොමත් පින්කාරයෝ .මෝඩ බය්යොය් ටොය්යෝය් ඉන්නකන්
dayamperera
Post #29
Nov 6, 2018
Forum:
ElaKiri Talk!
ගෙදර වියදම
dayamperera
Post #36
Nov 4, 2018
Forum:
ElaKiri Talk!
දියමන්ති විකුනන්න තැනක්!
දේසපාලනේ කියෝලා ඇතිවෙලා ඉන්න වෙලාවට මෙහෙම එකක් දැම්මම පොඩි මෙව්වා එකක් තියෙනවා .:D:D:D:D:D:D
dayamperera
Post #11
Nov 1, 2018
Forum:
ElaKiri Talk!
Duminda to UNP
ජෙප්පො විතරක් මාළු නොබා හිටියොත් මුන් දෙගොල්ලො මාළු ටික ඔක්කොම බාගන්නවා... ජෙප්පො මාළු බාන්නේ රට වෙනුවෙන්.... අනිත් උන් මාළු බාන්නේ උන්ගේ හත්මුතු පරම්පරාව වෙනුවෙන් ......
dayamperera
Post #10
Oct 29, 2018
Forum:
ElaKiri Talk!
ආරක්ෂාව_ඉවත්_කෙරේ
හොයය් හොයය් බලාගෙන හිටපන් ..........
dayamperera
Post #16
Oct 28, 2018
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom