1. dayamperera

    බහුතරයක් ඕනෙ නෑ

    අගමැති ඉවත් කරන්න විශ්වාස භන්ගේකින් පුළුවන්නේ
  2. dayamperera

    බහුතරයක් ඕනෙ නෑ

    අගමැති පත්කරන්නේ ජනාධිපති උනාට අගමැති ඉවත් කරන්න බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට . පාර්ලිමේන්තුවේ බහුතරය නැති කෙනෙක් අගමැති උනාම ආණ්ඩුව අස්ථාවරය්. අයවැයක් ගෙනාවම පරාද වෙච්චගමන් ආණ්ඩුව ඉවරය් .
  3. dayamperera

    Namal Rajapaksha Future President!!

    ඉස්සෙල්ල මෛත්‍රී සර් වෙනුවෙන් මැරියන් ඊට පස්සේ බැරියය් නාමල් සර් වෙනුවෙන් මැරෙන්න:lol::lol::lol:
  4. dayamperera

    “‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත&#353

    ඕක මොකක්ද ගම්පහින් පබා එක උනේ ....
  5. dayamperera

    ජෙපි_කයිය

    කෑ නොගහ හිටහන් බන් බැසිල් හාමු කිව්වා ලඟදි ඒගොල්ලන්ට JVP එකේ සහයෝගේ අවශ්යලු.
  6. dayamperera

    2020දිවත් ලංකාවට හොද නායකයෙක් පත්කර ගමු නේද​?

    හොරු නොවෙන කට්ටියක් බැක් කරන්නේ අනුර දිසානායකට විතරය් . අලුතෙන් එන අයගැන කියන්න පුළුවන්කමක් නෑ . 2020 පත්වෙන්නේ විධායක බලතල නැති ජනාධිපති කෙනෙක් හොරු පාර්ලිමේන්තුව ඇල්ලුවොත් ජනාධිපතිට කරන්න දෙයක් නෑ . තීරණය ජනතාව අතේ . හොරුද ? JVP ද ?
  7. dayamperera

    අම්ම_කිව්ව

    :D:D:D:D:D:D:D:D
  8. dayamperera

    JVP_පට්ට_මෝඩයෝ

    2010 ෆොන්සේකාට වැඩකලේ හැංගිලා නෙවෙය් එළිපිට .
  9. dayamperera

    JVP_පට්ට_මෝඩයෝ

    හැමදේම ජවිපෙන් කරනකන් බලන් ඉන්නේ පොහොට්ටුවෝ රනිල් එක්ක ඩීල් හින්දද ?
  10. dayamperera

    ඉදිරියේදී තෙල් මිල සතිපතා නග්ගනවා - රනිල්

    මහබැංකු සීන් එකෙන්නම් නාගත්තා සුපිරියටම
  11. dayamperera

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    ශාරීරික සුවයට වඩා මානසික සුවය වැදගත් ....... නයවීම කියන්නේ දුකක් තමය් ....
  12. dayamperera

    කෝ ජවිපෙ

    දන්න දෙයක් කතාකරපන් කොලුවෝ . ඔය අනිත් සොන්න පක්ෂවල වගේ තමන්ට ඕන ඕන දේවල් කරන්න JVP එකේ නායකයට බෑ .
  13. dayamperera

    සිරිසේනගේ ටුවර් එක

    JVP එක නැත්නම් මේවා ගැන කතාකරන්න කව්රුවත් නෑ ඔතන . මහින්දත් කලේ ඔයටිකමනේ . ඒ නිසා පොහොට්ටුවොත් සද්ද දාන්නේ නෑ .
  14. dayamperera

    2020 ජනපති!

    නාගානන්ද හොඳ මිනිහෙක් වෙන්න පුලුවත් එත් ජනාධිපතිවරනෙකට ඉල්ලලා දිනන්න ලොකු සංවිධාන ශක්තියක් තියෙන්න ඕන .එහෙම නැතිව ඉල්ලලා වැඩක් නෑ .ජවිපෙන් නැවත පොදු අපේක්ෂකයෙකුට සපෝර්ට් කරන එකක් නෑ . විකල්ප අපේක්ෂකයෙක් හැටියට දැනට සියලු සුදුසුකම් තියෙන කෙනා අනුර දිසානායක .පල්ලෙවත්තට එකපාරටම ලොකු චන්ද...
  15. dayamperera

    ජනමතවිචාරණය

    හේත්තුවක් නම් උනේ නෑ අවශ්‍ය වෙලාවට රට වෙනුවෙන් ගත්ත තීරණ ඒවා . ඇමතිකම් ගත්තට සත පහක් වංචා කරලත් නෑ. අවාසනාවට අපේ රටේ මිනිස්සු කැමති බොරු ෂෝ දාන එවුන්ට තමය්. ණය වෙලා පඩ ශෝව් දාල කොමිස් ගහපු උන් ගොඩ . රට විනාසය් . මිනිස්සු ඇත්ත තේරුම් ගන්නකන් රට හදන්න බෑ.
  16. dayamperera

    ජෙප්පා_ළිදේ

    කව්ද යකෝ අපිට ජෙප්පෝ කියල අපහාස කරන්නේ?වලව්වේ හාමුදුරුවරුන් වෙනුවෙන් පන උනත් දෙන සුපිරි කොල්ලෝ අපි
  17. dayamperera

    ජෙප්පා_ළිදේ

    කාට කියන්නද බන් මේවා . අව්රුදු හැත්තැවක් තිස්සේ මන්ත්‍රීවරු හදපු ඉමේජ් එක මුන් විනාස කරනවනේ
  18. dayamperera

    ජෙප්පා_ළිදේ

    හය්යෝ කියල වැඩක් ජෙප්පන්ගේ කිසිම පොෂ් ගතියකුත් නෑ. මගේ කඩේට ජෙපි පළාත් සභා මන්ත්‍රී කෙනෙක් එනව ඩිස්කවරී බය්ක් එකේ එන්නේ එක්කෝ මුන් රටට ගැලපෙන්නේ නෑ නැත්නම් රට මුන්ට ගැලපෙන්නේ නෑ :angry::angry::angry::angry:
  19. dayamperera

    රුපියල_ඉන්ධන_වාහන_බලපත්‍ර

    මේ රටේ මොළේ පාවිච්චි කරලා චන්දෙ දෙන එවුන් ඉන්නේ ලක්ෂ තුනහතරනම් මේ මිනිස්සු මොනව කරන්නද යකෝ ............:angry::angry::angry::angry:

    No contents