1. Akila DJ

    UPS suggestion!

    LED Bulb, DCP, Power Tree, MUST... මම කළින් ගත්තු Power Tree, DCP උඹලගෙ ඒව වගෙ සිරා නෑ.. චාටර් වුණා, අවුලක්මත් නෑ අවුරුදු 2/3ක් තිබ්බ... DCP 1 ගන්නකොට බල්බ එකේ අවුලක් තිබ්බ... පත්තු වුණේ බාගෙට වගේ... මාරු කරන්න ගියෙ නෑ ගෙනියන්න කරදර නිසා :/ මේ පාර MUST power බැටරියක් ගත්තෙ...
  2. Akila DJ

    UPS suggestion!

    Panasonic බැටරි ගන්න තියෙන්නෙ කොහෙ ද?
  3. Akila DJ

    UPS suggestion!

    එකම විදිහෙ බැටරිද පොඩි ups හැම එකටම එන්නෙ? සාමාන්‍යයයෙන් UPS battery කියල විකුණන්න තියන 600-650-700 VA බැටරි ඕන එකක් දාන්න පුලුවන් ද? :confused:
  4. Akila DJ

    UPS suggestion!

    තනි පරිගණකයක සාමාන්‍ය භාවිතයට, ලයිට් ගියාම :lol: Hibernate කරගන්න පොඩි ups එකක්. Prolink, DCP, Defender, Must power, APC... ඔය වගෙ ඒව තමයි තියෙන්නෙ! තව වෙන වර්ග තියනව ද? කොහෙ ද? මොනවද තියන suggestions? ලොකු power එකක ඕනෙ නෑ, ඒ පැත්තෙන් ඕන එකක් ඇති!.. හැබැයි ඉක්මනට කැඩෙන්නෙ නැත්නම් සහ...
  5. Akila DJ

    copy කරපු සින්දු

    එළ!.. තව මේ වගෙ thread නැද්ද? ඒක නෙවි, මේකත් ඔය උඩ තියන දෙක මැද්දෙන් ඔබමු! :P k0yHnWpZNAc :lol:
  6. Akila DJ

    Water Filter, Purifier (වතුර පෙරණ, පිරිසිදුකරණ)

    Forbes, LifeStraw ඊට වඩා හොඳ වෙන්න පුලුවන්!.. :yes:මම දන්න විදිහට Forbes තමයි Pureit එන්න කලින් මාකට් එක අල්ලන් හිටියෙ... එකම හේතුව pureit එකක් ගැන හිතල බලන්න, ඒකෙ indicator එකක් තියන එක... අවුල් ද නැද්ද, මාරු කරන්න ඕනෙ ද කියල පෙන්නනව නෙ.... අනිත් ඒවගෙ පෙරපු ලීටර් ගාණයි පාවිච්චි කරපු කාලෙයි...
  7. Akila DJ

    Prince Of Persia ගැන

    පළවෙනි බොස්, දෙවෙනි බොස් කිවුවට මෙටර් නෑ... ගහල හෙන කල් නෙ!... මරු ගේම් නේ... PoP 2 (Warrior Within) තමා මට නම් මරු ම.... :love: ඕකෙ පොරෝ කඩු ඩබල... ගෑණි.... තඩි යෝධය, vizier වගේ මොකාද කියල විස්තර කරපන්... :lol: Boss List http://princeofpersia.wikia.com/wiki/Category:Two_Thrones_Boss .
  8. Akila DJ

    Water Filter, Purifier (වතුර පෙරණ, පිරිසිදුකරණ)

    Water Filter, Purifier (වතුර පෙරණ, පිරිසිදුකරණ) . ගෙදර සාමාන්‍ය භාවිතය සඳහා සුදුසු (chlorinated tap වතුර පෙරන්න) Water Filter/Purifier ගැන අදහස් මොනව ද? :rolleyes: Unilever Pureit Water Purifier Classic and Auto (23Ltr)...
  9. Akila DJ

    Sinhala Subtitle ???

    Get Subtitles from Media Players . Media Player Classic - HomeCinema, Media Player Classic BE වගේ player එකකින් ඕනෙම එකක Subtitles search කරගන්න, load කරගන්න හෝ download කරගන්න පුලුවන්..... release එක common නම් (yify, axxo, eztv etc.) subtitle දාස් ගානක් search වෙනව... release එක uncommon නම්...
  10. Akila DJ

    Water filter ekak

    Pureit ඕක පොඩ්ඩක් අවුල් කියල යාලුවෙක් කිවුව, ඉක්මණට ඇතුලෙ අවුලක් ගියා ලු... ඉන්දියාවෙ site වල reviews අවුල්.... පාවිච්චි කරන අය මොනව ද කියන්නෙ?!... :confused: Singer එකේ LifeStraw වර්ගෙ එකක් අලුතෙන් ඇවිල්ල තියනව.. ඒකයි Abans එකේ Forbes වර්ගෙ ඒවයි ගැන දන්න අය ඉන්නව ද?... :rolleyes: LifeStraw...
  11. Akila DJ

    කසුන් කල්හාර සින්දුව කයි

    Kasun's Copyings and Inspirations කසුන් copy කරල තියන තනු සහ කොටස් මොනවද කියලත් කියමු කො... මම (වගේම බොහෝ අය) දන්නෙ එකක් විතරයි... :yes: දැන ගැනීම පිණිස! :confused: .
  12. Akila DJ

    කසුන් කල්හාර සින්දුව කයි

    මල් මිටක් කොපියක් කියල කසුන්ම කියනව. සඳ මිතුරි කොපියක් නොවන බව කියන්න දෙයක් නෑ!.. ඒත් ඔබත් ඔබේ නොදැනුවත් කම සහ සංගීතය පිළිබඳ කොටු වීම පෙන්නුම් කරන්න එපා!!! :D "S.P.බාලස්‍රභ්‍රමනියම් කියන කෙනා" කිවුවම එතන පේන්නෙ නොදැනුවත්කම! මොකද S. P. Balasubrahmanyam කියන්නෙ Living Legend කෙනෙක් වගේ...
  13. Akila DJ

    කසුන් කල්හාර සින්දුව කයි

    Champika Dilash වෙන්න බෑ! ado DevilRox මේ "චම්පික ඩිලාශ්" නෙ!... :D ප්‍රසිද්ධ ඩයල් එකක් නෙ!... Sirasa Super Star Generation 5: 7th Place.... Champika Dilash SuperStar අන්තිම 12න් අනිත් උන්ට වඩා මම කැමති පොරක්!!... හැබැයි පඬියෙක් වගේ තමයි පේන්නෙ!... ඒත් අරක කියන්නෙ මූ නෙමෙයි කියල තමයි මට...
  14. Akila DJ

    කසුන් කල්හාර සින්දුව කයි

    Sandae Kaluwara - Kasun +++ :confused: සැඳෑ කලුවර රෙගේ version එක කියන්නෙ කසුන් කල්හාර නෙමෙයි! :yes: මේක කියන්නෙ ගායිකාවන්ගෙ සින්දු කියලම ප්‍රසිද්ධ වුණු සතුටු සුරංගත් නෙමෙයි. :no: සතුටු සුරංග කියනව නම් කියන්නෙ ගෑණු කටහඬකින්. එතකොට අපට ඇහෙන්නෙ නන්දා මාලනී ගෙ හඬට කිට්ටු හඬක් මිස කසුන්...
  15. Akila DJ

    wanted.. : chooti kurullani.....

    Check these... http://audiofarm.org/audiofiles/10260 http://www.mp3s.pl/mp3/Lama_Gee/Chooti_Kurullani/1959606 :rolleyes:
  16. Akila DJ

    SL OLD HIT SONGS Add Here

    Aaja Nachle - Dakina Mal නැතිම නිසා Original එක වත් දාන්නම්!.. :D Aja Nachale - (Dakina Dakina Mal) http://www.youtube.com/watch?v=Q0RkPxC1XHg Q0RkPxC1XHg .
  17. Akila DJ

    Thilina & Dulan Deadly Accident?????

    Breakup Boot Drunk Accident මෙහෙම version එකකුත් තියනව. http://www.youtube.com/watch?v=F8TFFn38dpo F8TFFn38dpo Adaraye Unusuma Laga JANA Live in Concert With Hard Black අලුත් upload එකක්. recording එක පරණ වෙන්නත් පුලුවන්! එක්කො අර සිංදුව අහල live show එකේදි ඒක මතක් වෙන්නත්...
  18. Akila DJ

    සම්බුද්ධ_රජමාලීගාව

    menna budu pilima! (මෙන්න බුදු පිළිම) මෙන්න බුදු පිළිම! http://salubriourstravels.com/historicalsite/data/3_4%20anura/samadhi%20pilimaya/samadhi.jpg http://www.jayholidays.com/images/aukana-buddha.jpg http://img2.photographersdirect.com/img/19309/wm/pd2111690.jpg old is gold තමයි...
  19. Akila DJ

    Need This song....

    . Song එක නම් නෑ! UT එකේ compose කරපු එකක් නම් තියනව :] http://www.youtube.com/watch?v=NfG16uvaZ50 NfG16uvaZ50
  20. Akila DJ

    Aruna Liyan's songs

    Sihin Sarin (Aruna Liyan, Jagath Perera) සිහින් සරින් අරුණ ලියාන් ජගත් පෙරේ& .Sihin Sarin - සිහින් සරින් :D http://www.youtube.com/watch?v=oUw21ZPPYrU oUw21ZPPYrU Lyrics http://www.facebook.com/photo.php?fbid=425845107448797&set=a.425237657509542.103636.100000699351212 (Aruna Liyan...

    No contents